Job!! HELP!! නොබලා යන්න එපා

clublk

Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    topjobs balanna poddak.

    experience gain karaganna e gamana igena ganna. aniwa goda yanna puluwan. Manpower unta ahu wenna epa. Podi company ekkak hari skills develop karaganna experience wadi kataganna pawichi karanna.

    Passe utada ena puluwan. Oyata hoda education qualification thiyanawa, Bayawenna epa balaporotthu itu wenna kiyala pathanawa.
     
    Last edited:

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    karuna karala mokak hari podi jab ekak karana gaman OUSL palayan...
    AAYE NOKIUWAI KIYANNA EPA
    ousl.lk

    monawa nethath igenaganin....
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    bump monawa hari karai kawuru hari
    mama nam kiyane A/L karanna kiyala
    A/L karana bari kamak na ne igena ganna mallige ewa use karanna
    Admission walata salli one nam dennam
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Online jobs walin ikmanta money hoyanna ba bn... IIML pvt kiyala data entry companyak athi nugegoda.
    Part time tiyenne.. 12-15k set wei..
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මල්ලි තව ඉස්සරහට ඉගෙනගන්න, ඔයාට ඔය සුදුසු කම් වලින් උනත් ඩිග්‍රියක් කරන්න පුළුවන් වෙයි, හැබැයි ඒ දේ හරියට කරන්න. ගෙදරින් කන්න බොන්න දෙනව නම් පොඩි පඩියකට හරි රස්සාවකට යන්න. ගිහින් ඒ හම්බු වෙන සල්ලි ඉගෙන ගන්න යොදවන්න. ගෙදර නිකන් ඉන්න වෙලාවට යෝටියුබ් වලින් සෙල්ෆ් ලර්න් කරන්න. සල්ලි හොයන්න මාර්ග ලැබෙයි ඔයාට.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් පලවෙනි ජොබ් එක පටන් ගත්තේ 25 දී ......එත් අද හිතෙනවා මගේම වැඩක් පටන් ගත්තනම් අද මිට වඩා හොද තැනක ඉන්නවා කියලා ....

    තමන්ගේම වැඩක් පටන් ගන්න කියලයි මම නම් කියන්නේ වයසත් තියෙන නිසා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු 30ක් වෙලා කැම්පස් ගිහින් අර ඉන්ජිනියර් උන කෙනෙක් හිටියේ ලොක්කා. එහෙම බලද්දී උබට තව අවුරුදු 20නෙ.. එහෙම්ම කාලේ තියෙනවා.. ජය වේවා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජොබ් එකක් උබට ඉක්මනින්ම සෙට් වෙනවා. මාව විශ්වාස කරපන්. :cool: