job help need!

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මචන්, ම‍ං BSC (Hon) Software Engineering ඩිග්‍රී එකක් තියෙනවා! මට programming පැත්තෙන් experience නැහැ. මන් ඩිග්‍රී එක ගත්ත ගමන් IT Executive ජොබ් එකකට ආවා! දැන් අවුරුද්ඩක් විතර වෙනවා! මට experience හදා ගන්න ඕනේ බ‍ං! පුලුවන්නම් පොඩි කම්පැණි එකක උනත් ජොබ් එකක් දියන්කෝ! මං කලේ .NET
    .Net වලින් ජොබ් අඩුයි බං! මට මගේ පාත් එක හදා ගන්න උදව්වක් දියන්කෝ!
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,481
    113
    Mokada bn adui kiyanne. Me lagadith creative soft eketh mm dakka. Net engineer vacancy dala thiyenawa. Top jobs i express jobs ekai poddak balapan. Oane tharam job thiyenawa. Hanbai interve ekata hodata face karapan.
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    Mokada bn adui kiyanne. Me lagadith creative soft eketh mm dakka. Net engineer vacancy dala thiyenawa. Top jobs i express jobs ekai poddak balapan. Oane tharam job thiyenawa. Hanbai interve ekata hodata face karapan.
    එක්ස්පීරියන්ස් ඉල්ලනවනේ මචන්! හැම එකකම බලහන්! ඒ වගේමයි ටොප් ජොබ් එකේ කොහොම දැම්මත් කෝල් එකක් මේල් එකක් එන්නේ නැහැ! කරුමේද මන්දා බං!