මට සතිඅන්තේ විතරක් වැඩ කරන්න ජොබ් එකක් හොයාගන්න ඕනේ. සතියේ දවස් වල ජොබ් එකක් කරනවා. එකෙන් ගන්න පඩිය මදි බන්... ලෝන් ගෙවල බිල් ගෙවල ලෙඩට බෙහෙත් අරන් එද්දී සල්ලි ඉතුරු වෙන්නේ නෑ.. වයිෆ් ගන්න පඩියත් මදි.. මම බැලුවේ තව ජොබ් එකක් කරන්න විකෙන්ඩ් එකේ... ඔෆිස් ජොබක් බන් කරන්නේ පඩිය 40ක් වගේ එන්නේ.. ළමයි නැති නිසා තාම ශේප්... මේවා සිර සිද්දි බන්... බිස්නස් එකක් කරන්න ලෝන් එකක් ගහල හරි තව සල්ලි ගන්න බයයි දැනට ලෝන් ගෙවන නිසා.....
Weekend එකේ විතරක් කරන්න පුළුවන් ජොබ් මොනාද ?
පාර්ට් ටයිම් ඩ්රයිවින් කරන්න තැන් දන්නේ නැද්ද?
ෆ්රී ලානසින් කරා වීඩියෝ එඩිට් මගේ ෆයිර් එකන්ට් එකට කෙලිය ඔර්ඩර් 8ක් වගේ කරලා තිබ්බේ එතකොට...
මන් වගේ තව ලයිෆ් එක හිර වෙච්ච එවුන් ඕනේ තරම් ඇති මේකේ. උන්ටත් වැදගත් වෙයි මේකේ දාන අදහස්.. අපි හැමෝම පුළුවන් කලේ හම්බ කරන්න ඕනේ කම්මැලි කමට ඉඳල බෑ.. එකයි අහන්නේ... පොඩි හෙල්ප් එකක් දෙන්න ප්ලීස්