මචං ලා මන් දන්නා පොඩි එකෙක් ජොබක් හොයනවා ෆූඩ් Technology පැත්තෙන් ජොබක් සෙට් කරගන්න බැරිද ? A/L Bio ( S1) Laboratory Technology -Food chemistry Dip එකක් කරන එකෙක්
නැත්නම් උ වගේ එකෙක්ට යන්න හොද ජොබ් ෆීල්ඩ් එකක් කියපන්කො. මට ඔය සයිඩ් එකේ මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ බං
නැත්නම් උ වගේ එකෙක්ට යන්න හොද ජොබ් ෆීල්ඩ් එකක් කියපන්කො. මට ඔය සයිඩ් එකේ මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ බං
Last edited: