QS (ප්රමාණ සමීක්ෂක) foreign job vacancies HELP !!!
මචං මම QS Dip. එක කරලා මේ වෙද්දී අවුරුදු 3ක විතර එක්ස්පීරියන්ස් එකත් තියනවා.

සාමාන්යෙන් ෆීල්ඩ් එකේ ටච් වෙන්න ඕනි ගොඩක් තැන් ගැන අවබෝදෙකුත් තියනවා. 
වැඩක් කරගන්න පුලුවන් කියලා මට කොන්ෆිඩන්ස් සුත් තියනවා.
ඒත් මෙහෙ ඉදලා ජීවිතේ ගොඩ දාගන්න අමාරුයි වගේ.
කොහේ හරි රටකට ටික කාලෙකට යන්න කියලා ලොකු උවමනාවක් ඇතිවෙලා දැන්නම්.
දන්න කෙනෙක් ඉන්නවානම් මට කියලා දෙන්න බැරිද
01 - රටකට යනවානම් ජොබ් එකකට කොහොමද අපි හොද තැනක් හොයාගන්නේ.
02 - කොහොමද මෙහෙන් යන්න හදාගන්නේ.
03 - කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ වගේ විස්තර ටිකක්.
ගොඩ යන්නයි ඕනි වෙලා තියෙන්නේ.

ඩිග්රිය කම්ප්ලීට් කරගන්න ඕනි ටිකක් කල් පිට ඉදලා ජීවිතේ ඩින්ගක් ගොඩ දාගෙන. 

අනේ මචංලා මට මේ ගැන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න බැරිද ?
මචං මම QS Dip. එක කරලා මේ වෙද්දී අවුරුදු 3ක විතර එක්ස්පීරියන්ස් එකත් තියනවා.

සාමාන්යෙන් ෆීල්ඩ් එකේ ටච් වෙන්න ඕනි ගොඩක් තැන් ගැන අවබෝදෙකුත් තියනවා. 
වැඩක් කරගන්න පුලුවන් කියලා මට කොන්ෆිඩන්ස් සුත් තියනවා.
ඒත් මෙහෙ ඉදලා ජීවිතේ ගොඩ දාගන්න අමාරුයි වගේ.

කොහේ හරි රටකට ටික කාලෙකට යන්න කියලා ලොකු උවමනාවක් ඇතිවෙලා දැන්නම්.දන්න කෙනෙක් ඉන්නවානම් මට කියලා දෙන්න බැරිද