Job interviews

Emios

Well-known member
  • Dec 10, 2009
    74,187
    66,605
    113
    Naki wela job interview yanne kohomada bn.E kivve 40 pennata passe wage interview yaddi nikan mokadda mokadda wage nedda aluth jobs walata:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    it's either mokakda wage or jobless :yes: u get the courage to do any mokakda wage thing after starving for few days :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    That's what im talking about,How it feels to going for an interview at an old age:oo:

    hungry cz u havent had any meal for few days. thirsty perhaps but this is highly unlikely. so id say it's hunger u would feel the most :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ohoma kivvata 40 pennama epa wenne nedda bn

    ඉතිං බං 40 පැනල job switch කරන උනුත් ඉන්නවනෙ කියල හිත හදාගනිං. උනුත් ආයෙ ජොබ් ඉන්ටවිව් යනවනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,605
    113
    ඉතිං බං 40 පැනල job switch කරන උනුත් ඉන්නවනෙ කියල හිත හදාගනිං. උනුත් ආයෙ ජොබ් ඉන්ටවිව් යනවනෙ

    I wonder how akward it is:dull:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Naki wela job interview yanne kohomada bn.E kivve 40 pennata passe wage interview yaddi nikan mokadda mokadda wage nedda aluth jobs walata:oo:

    40 කියන්නේ නාකිද බන්..? උබට පිස්සුද..?
    30, 40 වගේනේ බන් ගොඩක් අය stable වෙලා ජිවිත පටන් ගන්නේ...
    අවුරුදු 70ක් වත් වෙනවනම් නාකියි කියන්න පුළුවන්.

    Kim Kardashian, Kanye West, Casey Neistat, etc
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,605
    113
    40 කියන්නේ නාකිද බන්..? උබට පිස්සුද..?
    30, 40 වගේනේ බන් ගොඩක් අය stable වෙලා ජිවිත පටන් ගන්නේ...
    අවුරුදු 70ක් වත් වෙනවනම් නාකියි කියන්න පුළුවන්.

    Kim Kardashian, Kanye West, Casey Neistat, etc

    Un interview yanne nane bn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Un interview yanne nane bn

    ඒ වුනාට උන්ට දොස්තර ගාවට ගිහිං ඩොක්ටර් මට පස්ස ලොකු කරගන්න ඕනෙ කියල කියන්න එපායැ. insurance කොම්පැනි වල උන්ට මගෙ පස්ස insurance කරන්න ඕනෙ කියල කියන්න එපෑ. ඒවගෙ awkwardness එකත් එක්ක 40 ජොබ් ඉන්ටවිව් එක සංසන්දනය කල්ල බලපං උඹ awkward කියල හිතං ඉන්නෙ මොනවද කියල හිතෙයි :rofl::rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ohoma kivvata 40 pennama epa wenne nedda bn

    අපිට එහෙම හිතෙන්නෙ අපි තාම ඒ වයස පහු නොකරපු නිසා. එත් ඒ වයසෙ ඉන්න එකෙක්ට එහෙම ගාණක් නැහැ.
    කොච්චර ඉන්නවාද බන් ඔහොම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,605
    113
    ඒ වුනාට උන්ට දොස්තර ගාවට ගිහිං ඩොක්ටර් මට පස්ස ලොකු කරගන්න ඕනෙ කියල කියන්න එපායැ. insurance කොම්පැනි වල උන්ට මගෙ පස්ස insurance කරන්න ඕනෙ කියල කියන්න එපෑ. ඒවගෙ awkwardness එකත් එක්ක 40 ජොබ් ඉන්ටවිව් එක සංසන්දනය කල්ල බලපං උඹ awkward කියල හිතං ඉන්නෙ මොනවද කියල හිතෙයි :rofl::rofl:

    Ewa taman salli dila baduwak gannawa wage wedak ne bn.e wageda tie pollak dagena aye myself gena kiya kiya yanna giyama