Job karala mahansi

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ado ape kollake import seen ekake karanawa , A/L wath na mu hoyanwa bung 500000 eha per month adenawa :cool: , u hamabiyi lajjawa pathaka dala full gamata bahala wada karanne , hariyata karanwa nam bari na bung karanna
    ඔන්ලයින් ෆ්‍රීලාන්සිං කරන උනුත් ඉන්නවා බන් මාසෙට ලක්ෂ 10 හොයන.
    ලොකු කොලිෆිකෙෂන්ස් නැහැ .

    අද කාලෙ ගොඩාක් උන් හොයන්නෙ පඩිය.
    රස්සාවෙ තත්වෙ නෙමෙ, සමහරක් විට ඔය ඉස්සරහට රස්සාවෙ තත්වෙ හෙවිල්ල නැතිවෙලා යාවිද මන්දා මේ යන විදියට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වුනාට මට මතකයි කිඹුල් සීය දවසක් මේකෙම දවසක් දාල තිබ්බ ළමයෙක්ට නං මේ රස්සාව කරන්න දෙන්නෑ කියල :baffled:
    ඔව්.....හේතුව මට වගේ නෙවෙයි බොහෝ යට මම කරන විදියට කරන්න බෑ. මේක ස්ට්‍රෙස් රස්සාවක්. නමුත් මම මේක කරන්නේ කැමැත්තෙන්, මොකද මම කැමතියි මිනිස්සු හිනා වෙනවා බලන්න.
    මම කරන්නේ බහුලව කොස්මැටික් සයිඩ් එක. ඒ නිසා මේක එන්ජෝයි කරන්න පුළුවන් මට.

    අනික මේකට වඩා එන්ජෝයි කරන්න පුළුවන් රස්සා තිබේ....උයන එක, මියුසික් වගේ...

    මම කැමතියි මගේ පුතා සංගීතඥයෙක් වෙලා දුව චිත්‍ර ශිල්පිනියක් වෙනවා නම්.....
    කොහොමද එහෙම ඉන්නේ? :dull:
    මම මේක කරන්නේ කැමැත්තෙන්. එකයි. අනික මම නිතරම සින්දුවක් දාගෙන චුන් එක වැඩ කරන්නේ.....
    අපො....ඔව්..9ට කඩේ අරින්නෙත්..බදාදට වහලා....කොයි වෙලෙ බැලුවත් වහලා...හවසටත් නැ..:dull::dull:

    කොහෙද හොට්ටියේ වහලා...:growl::growl:
    මම ඉරිදා සහ සදුදා අවුට් ස්ටේෂන් හොස්පිට්ල් එකක කන්සල්ටේෂන් වලට යනවා. ඒ දවස් දෙක 9am - 8pm වැඩ. දිවි දොසේට නයි එනවා වගේ රෝගීන්........:baffled:
    හැබැයි මම මේ රස්සාව එන්ජෝයි කරනවා. අනික හරියට වැඩක් කලාම එන ප්‍රශංසාව ඉතාමත් ඉහලයි මට. මොකද මම කරන්නේ අමාරු වැඩ, අනිත් ය කරන්න බෑ කියල කියපු ඒවා. ඒවා හෙන චලෙන්ජින්. එකත් මට මේක එපා නොවෙන්න හේතුවක්......
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව්.....හේතුව මට වගේ නෙවෙයි බොහෝ යට මම කරන විදියට කරන්න බෑ. මේක ස්ට්‍රෙස් රස්සාවක්. නමුත් මම මේක කරන්නේ කැමැත්තෙන්, මොකද මම කැමතියි මිනිස්සු හිනා වෙනවා බලන්න.
    මම කරන්නේ බහුලව කොස්මැටික් සයිඩ් එක. ඒ නිසා මේක එන්ජෝයි කරන්න පුළුවන් මට.

    අනික මේකට වඩා එන්ජෝයි කරන්න පුළුවන් රස්සා තිබේ....උයන එක, මියුසික් වගේ...

    මම කැමතියි මගේ පුතා සංගීතඥයෙක් වෙලා දුව චිත්‍ර ශිල්පිනියක් වෙනවා නම්.....

    මම මේක කරන්නේ කැමැත්තෙන්. එකයි. අනික මම නිතරම සින්දුවක් දාගෙන චුන් එක වැඩ කරන්නේ.....

    කොහෙද හොට්ටියේ වහලා...:growl::growl:
    මම ඉරිදා සහ සදුදා අවුට් ස්ටේෂන් හොස්පිට්ල් එකක කන්සල්ටේෂන් වලට යනවා. ඒ දවස් දෙක 9am - 8pm වැඩ. දිවි දොසේට නයි එනවා වගේ රෝගීන්........:baffled:
    හැබැයි මම මේ රස්සාව එන්ජෝයි කරනවා. අනික හරියට වැඩක් කලාම එන ප්‍රශංසාව ඉතාමත් ඉහලයි මට. මොකද මම කරන්නේ අමාරු වැඩ, අනිත් ය කරන්න බෑ කියල කියපු ඒවා. ඒවා හෙන චලෙන්ජින්. එකත් මට මේක එපා නොවෙන්න හේතුවක්......

    ආ උබ weekend ඉන්නවද.. එන්න ඕනි ඔය පැත්තෙ.. දතක් තියනව ස්නායු පිරවුමක් කරපු එකක්.. ඒක කොහොම මැද්දත් දතේ උඩ හරියෙ ටිකක් කහට වගේ ගතියක් තියනව.. මේකට මොකද කරන්න පුලුවන්.. :nerd: (Ceramic කොපුවක් දන්න නම් කතා කරන්න එපා :no:)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Monawada import karanne u

    u genawa eka eka ewa bung shoes, bags, electronic items, anika eya gihillama thama ganne bung , China yanawa every 3 months wage, supply aya ekka conacts hodaiyi , api thama monawada karanne kiyala hithenawa bung , u dan mara diyuniyi :cool::cool:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    ඔන්ලයින් ෆ්‍රීලාන්සිං කරන උනුත් ඉන්නවා බන් මාසෙට ලක්ෂ 10 හොයන.
    ලොකු කොලිෆිකෙෂන්ස් නැහැ .

    අද කාලෙ ගොඩාක් උන් හොයන්නෙ පඩිය.
    රස්සාවෙ තත්වෙ නෙමෙ, සමහරක් විට ඔය ඉස්සරහට රස්සාවෙ තත්වෙ හෙවිල්ල නැතිවෙලා යාවිද මන්දා මේ යන විදියට

    ane owe bung thamnge deyake thiyanawa nam hodaiyi :yes::yes::yes:
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Weda karanne uparima dawasata peya 4-5i.business skype walin geniyanawa yaluwo dennek akka.mokak kalath epa wena aka manussa gathiya.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    වොෂ් එකක් දගෙන අතේ පාරක් ගැහුවම දන්නෙම නෑ දොයිය බබා :(
    සමහර දාට මල්ලි පැටිය අතේ තියන් නින්ද ගිහින් :sorry:
    ටිකක් රෑ වෙනකල් එක දවසක් හරි හිටියොත් අනිත් දවසේ මාරම ඇගට අමාරුයි :dull:
    වැඩ කරන්න බෑ ,weekend එකටත් මොකක් හරි වැඩක් සෙට් වුනොත් ෆිල්ම් එකක් වත් බලන්න වෙලාවක් නෑ :no:
    මේවාට තමා බන් ශාපලත් ජීවිත කියන්නේ
    ,ඉගෙන ගත්ත එක අපරාදේ හින්දායි
    අම්මල තාත්තලා සතුටු කරන්නයි රස්සාවට යනවා :baffled:

    redbull ekak bomu :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ස්චර්යමත් ප්‍රවහනසේවාවේ අනුහස තමා ඉතින් ..:dull:

    ඒකාලේ ලංකාවේ වැඩ කරනකාලේ දෙහිවල ඉදන් ගනේමුල්ලට කෝච්චියේ යන්නේ විනාඩි 45 වගේ .එතන ඉදන් කිලෝමීටර 4 ට බස් එකේ යන්න පැ යක් යනවා :dull: පුරුවේ පිනකට ලංගම එකක් සෙට් වුනොත් විනාඩි 10 ගෙදර .:cool:

    අද කියලත් මේ වේස ප්‍රයිවට් බස් කාරයෝ වෙනස් වෙලා න මිනිස්සුන්ගේ කාලේ කන කාලකන්නි :dull::dull: