මටත් ඕනේ ගෙදර ඉදන් ෆ්‍රීලාන්ස් විදිහට වැඩ කර්න්න පුලුවන් වෙබ් ඩිසයින් කම්පැනියක් . දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩ.
මීගමුවේ වගේ නම් ගිහින් වැඩ කරන්න හරි කමක් නෑ
Ubala danna thanak thiyanawanam kiyapan Beng electrical&electronics degree ekak thiyanawa 3years experience in Automation projects habai Saturday awuruddak yanakan leave ona man msc ekak karanawa
Rathnapura , anuradapura , jafana branch walata technical adviser la oni. automobile ho auto electrical course karala tiyena aya mata pm ekak danna.
දැනට මම ලග තියනව කොලබ පෝර්ට් සිටි ප්රජෙක්ට් එකේ වේකන්සි
ලේබර්
ෆෝමන් හෙල්පර්
කීලීනර් ඇන්ඩ් කිචන් හෙල්පර්
18-25 athara genu lamayekta job ekak thiyenawa office eke prasanna penumak thiyena kenek wenna one training karala gannawa.50k 75 withara ganna puluwan.
Monawada bn karanna tyenne. Post eka ehema.
