දැනට මම ලග තියනව කොලබ පෝර්ට් සිටි ප්‍රජෙක්ට් එකේ වේකන්සි
ලේබර්
ෆෝමන් හෙල්පර්
කීලීනර් ඇන්ඩ් කිචන් හෙල්පර්
ඩිග්රි එකක් තිබිලත් ඇයි ජොබ් එකක් හම්බ වෙන්නේ නැත්තේ?
අඩුම ගානේ ඉන්ටර්විව් එකකට ෂෝර්ට් ලිස්ට් වෙන්නේ නැත්තේ.?
මෙන්න සිතන්න යමක්
Degree ඉතා සාමාන්ය දෙයක් වීම. reputed company work experience නැතිකම, වයස වැඩිකම.
ගොඩක් reputed company (John keels ,hayleys,mas holding etc) jobs වලට ගන්නේ internal recruitment or by contacts උදා එකේ වැඩකරන මැනේජර් කෙනෙකුට පුලුවන් තමන්ගෙ කෙනෙක් recommend කරන්න එතකොට chance වැඩියි.