Job ona aya (abroad)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා මම හුගක් දැකල තියනව මෙකේ කොල්ලෝ ජොබ් ගැන අහල ත්‍රෙඩ් දානව ඉතින් ඔන්න හොද සැලරි එකක් එක්ක, ජොබ්ස් වගයක් දාල තියෙනව. මම දන්න මගෙත් යලුවො වගයක් කුවෙට් ගියා මේ ඒජන්සි එකෙන්. කිසිම අවුලක් වෙලා නෑ. කතා කරල බලල ඉන්ටර්විව් යන්න. පරක්කු වෙන්න එපා, මෙවට සෑහෙන්න එනව බලාගන්න පුලුවන්.
    ~ ගුඩ් ලක්~

    R9TQ2HC.jpg
     
    Last edited: