Job stress

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    උන්ගේත් මොන වගේ stress එකක් තියෙනවද කියලා අපි දන්නේ නෑනේ.

    මේ හැම එකකම පොඩි එකාට තමයි stress.ලොකු උන් සැපේ
    ------ Post added on Dec 4, 2022 at 7:38 PM
    ලොකු උන්ට අපිට වඩා ස්ට්‍රෙස් බන් . බලහන් එලෝන් කාරයා පැය 80 වැඩ කරනවා අනික් උන්වත් වැඩ කරවනවා . දොට්ට දානව සෝශල් ප්‍රෙශර් එක ටාගට් ප්‍රෙශර් ටැක්ස් ප්‍රෙශර්. ස්ට්‍රෙස් නැතුව ඉන්න නම් සියල්ල අත අරින්නම ඕනේ . ඇටෑච් උන ගමන් යමක් මේන්ටේන් කරන්න උනාම චේන් එක වගේ දේවල් හදන්න වෙනවා එක ස්ට්‍රෙස් එකක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අඩුම උන්ට නං සල්ලි හරි තියෙනවා ඒත් @erozan ලොල් බැල්ලිට එකත් නෑ. දවල්ට හෝදන්න රැට දෙන්න. පුදුම ස්ට්‍රෙස් එකකින් ඇත්තේ. ඒ මදිවට දැන් ගෙදර බත් ඉඳෙන්නේත් නෑනේ
    e paraya mokada ban ara suicide case eka thiyena thread eketh haminenna awe.

    mama ignore karala hinda penne na. eth anith unge reply penawane.

    anika oka politics nemei wena mokak unath anith un kiyana deta anik pattha thamai kiyanne.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ලොකු උන්ට අපිට වඩා ස්ට්‍රෙස් බන් . බලහන් එලෝන් කාරයා පැය 80 වැඩ කරනවා අනික් උන්වත් වැඩ කරවනවා . දොට්ට දානව සෝශල් ප්‍රෙශර් එක ටාගට් ප්‍රෙශර් ටැක්ස් ප්‍රෙශර්. ස්ට්‍රෙස් නැතුව ඉන්න නම් සියල්ල අත අරින්නම ඕනේ . ඇටෑච් උන ගමන් යමක් මේන්ටේන් කරන්න උනාම චේන් එක වගේ දේවල් හදන්න වෙනවා එක ස්ට්‍රෙස් එකක්
    දරා ගන්න බැරි තරම් එන එක තමයි අව්ල.අනික බන් job එක ඉවර වෙලා ගෙදර ආවම ආයේ පහුවදා වැඩට යනකම් job එකේ වැඩ ගැන හිතන්න නැත්තම් ඒක තමයි ඕනේ මිනිහෙක්ට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    e paraya mokada ban ara suicide case eka thiyena thread eketh haminenna awe.

    mama ignore karala hinda penne na. eth anith unge reply penawane.

    anika oka politics nemei wena mokak unath anith un kiyana deta anik pattha thamai kiyanne.
    මම ඒකනෙ ඕකව දැන් ආතල් එකටවත් කොට් කරන්නෙ නැත්තෙ. නැත්තන් ඌව ඉග්නෝ කරල ඉන්න උන්ට උව පේනව මගෙන්.

    ඌ අයිටී ගැන පුතුල දැනුමකින් ඒකෙ අයිටී කරන උන්ට උපදෙස් දුන්න.

    ඇරිමැක් එක ඔය බෙබිලගෙ එහෙම කනෙක්ශන් උඩ දුවන්නෙ ගොඩක්ම.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මම හිතන්නෙ ඒ ඒ අදාල ප්‍රොෆෙශනල්ස් ල podi Community එකක් හදන් තමන්ගෙ ප්‍රශ්න කතා කරන්න සති දෙකකට පාරක් වත් Group Get / Session එකක් කරගන්නව නම් හොදයි.
    ප්‍රොෆෙශනල් විදියට වෙන්න ඕනෙ නැ. සිකුරාද හවසක් සෙට් ක්‍රගෙන බෝතල් දෙක තුනක් කඩලා තොල ගාන ගමන් කට්ටිය වට වෙලා තම තමන්ගෙ ප්‍රශ්න කතා කරලා අනික් අයගෙන් උපදෙසක් ගන්න තිබ්බ නම් එක පට්ට. කොල්ලො කොල්ලො නෙ බ්න් .ඕන හුත්තක් කතා කරන්න පුලුවන්

    හැබැයි ලොක්කන්ට පුක දෙන උන් හලලා වැඩේ කරන්න ඕනේ.

    මම ඉස්සර ටීම් එක හැඩල් කරද්දි සතියකට දවසක් දෙකක් පැය බාගෙ බ්‍රේක් ටයිම් එක පැය දෙකක් විතර දෙනව.( වැඩ අඩු විදිය බලලා) ඊටපස්සෙ මාත් ගිහින් උන් එක්ක කයිය ගහන්වා. නයිට් ශිෆ්ට් එකත් තිබුන නිසා පට්ට ආතල් . හැබයි මොන සීරියස් ප්‍රශ්නයක් උනත් අපි කතා කරලා විසදගත්තා. ( මගේ සුපර්වයිසර් පින්න්යා ඒකට කැමති උනේ නැ.නිතරම කේස් දාන්න ට්‍රයි කරා හැබයි අපෙ වැඩ ගානට කරපු හින්දා පොරට මුකුත් කරගන්න බැරි උනා)
     
    මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන් මිනිස්සුන්ව pressure කරලා ගන්නවට වඩා වැඩක් මනුස්සයන්ව relax එකේ තියන් ගන්න පුළුවන් කියලා.
    ඒත් අපේ උනුත් අයිස් ගහන්න ගත්තමත් ඒකට හුරු වෙනවානේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන් මිනිස්සුන්ව pressure කරලා ගන්නවට වඩා වැඩක් මනුස්සයන්ව relax එකේ තියන් ගන්න පුළුවන් කියලා.
    oka hugakma thiyenne garment wala hari factory wala experience thiyena HR unta.

    un hithanne factory workersla wage push kalama professional ungenuth wada ganna puluwan kiyala.

    degollanta salakanna one dewidihakata.
     
    • Wow
    Reactions: ST.PIERRE

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    දරා ගන්න බැරි තරම් එන එක තමයි අව්ල.අනික බන් job එක ඉවර වෙලා ගෙදර ආවම ආයේ පහුවදා වැඩට යනකම් job එකේ වැඩ ගැන හිතන්න නැත්තම් ඒක තමයි ඕනේ මිනිහෙක්ට
    IT නම් 24 පැයම හිතන්න ඕනේනේ . වෙන ඒවගේ හෙටත් වැඩනේ කියලා හිතන්න ඕනේ 😂