මම හිතන්නෙ ඒ ඒ අදාල ප්‍රොෆෙශනල්ස් ල podi Community එකක් හදන් තමන්ගෙ ප්‍රශ්න කතා කරන්න සති දෙකකට පාරක් වත් Group Get / Session එකක් කරගන්නව නම් හොදයි.
ප්‍රොෆෙශනල් විදියට වෙන්න ඕනෙ නැ. සිකුරාද හවසක් සෙට් ක්‍රගෙන බෝතල් දෙක තුනක් කඩලා තොල ගාන ගමන් කට්ටිය වට වෙලා තම තමන්ගෙ ප්‍රශ්න කතා කරලා අනික් අයගෙන් උපදෙසක් ගන්න තිබ්බ නම් එක පට්ට. කොල්ලො කොල්ලො නෙ බ්න් .ඕන හුත්තක් කතා කරන්න පුලුවන්
හැබැයි ලොක්කන්ට පුක දෙන උන් හලලා වැඩේ කරන්න ඕනේ.
මම ඉස්සර ටීම් එක හැඩල් කරද්දි සතියකට දවසක් දෙකක් පැය බාගෙ බ්‍රේක් ටයිම් එක පැය දෙකක් විතර දෙනව.( වැඩ අඩු විදිය බලලා) ඊටපස්සෙ මාත් ගිහින් උන් එක්ක කයිය ගහන්වා. නයිට් ශිෆ්ට් එකත් තිබුන නිසා පට්ට ආතල් . හැබයි මොන සීරියස් ප්‍රශ්නයක් උනත් අපි කතා කරලා විසදගත්තා. ( මගේ සුපර්වයිසර් පින්න්යා ඒකට කැමති උනේ නැ.නිතරම කේස් දාන්න ට්‍රයි කරා හැබයි අපෙ වැඩ ගානට කරපු හින්දා පොරට මුකුත් කරගන්න බැරි උනා)