job vacancy in nugegoda

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    menna mekai wadey..
    Job vacancy ekak thiyanawa honda reputed company eheka, eke cement agency ekak thiyanawa.. job eka thiyenne colombo area eka wate bike eke gihin hardwares walata cement orders check karana ekai,marketing karana ekai,,

    20000 basic and petrol denawa.... bike ekak nathath kamak nah .. licence thiyanawa nam .. apply karanna puluwan.. .. cement kotta wikunana ganata commission ekak denawa.... kamathi aya PM .. :D :D :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    ඇයි තමුසේ ඔක කරන්නේ නැත්තේ? තමුසෙගෙයි සිමෙන්ති කොම්පනියෙයි සම්බන්දේ?

    :lol::lol::lol: yakooo.. company 5 thiyanawa.. eke sub companies 20 thiyanawa.. cement distribution eka 1 sub ekak witharai.. eketh wada karana wenama group ekak innawa...kawru hari honda kollek ta keeyak hari hoya ganna awasthawak dunnama.. umba methana baila kiyonawa..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :lol::lol::lol: yakooo.. company 5 thiyanawa.. eke sub companies 20 thiyanawa.. cement distribution eka 1 sub ekak witharai.. eketh wada karana wenama group ekak innawa...kawru hari honda kollek ta keeyak hari hoya ganna awasthawak dunnama.. umba methana baila kiyonawa..
    හරි. හරි.. මම ඇහුවේ විස්තරේ. මට ඔනැන්නේ නැ. ඔනා එකෙක් උබට රිප්ලයි කරයි. මීයක් කඩන්නේ අත ලෙව කන්නයැ කියලා කියනවනේ. මම උන්නේ එක්කො උබට මෙකෙන් ගානක් සෙට් වෙනවා එහෙමත් නැත්තම් මෙලො යකෙක් සෙට් නොවෙන නිසා උබේ වැඩේට එකෙක් හොයනවා කියලා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    හරි. හරි.. මම ඇහුවේ විස්තරේ. මට ඔනැන්නේ නැ. ඔනා එකෙක් උබට රිප්ලයි කරයි. මීයක් කඩන්නේ අත ලෙව කන්නයැ කියලා කියනවනේ. මම උන්නේ එක්කො උබට මෙකෙන් ගානක් සෙට් වෙනවා එහෙමත් නැත්තම් මෙලො යකෙක් සෙට් නොවෙන නිසා උබේ වැඩේට එකෙක් හොයනවා කියලා

    nah ban.. dan poddak wada wadi una.. thawa ekenek ona... eka hinda news papers wala danna issela methana dala baluwe.. ona kawru hari innawada kiyala.. :) :)