job vacancy - pharmacy

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කොළඹ Food City Pharmacy එකක උදෙ 8 සිට හවස 5 දක්වා වැඩ කරන්න පුලුවන්....කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න...



    • pharmacy course කරන/ කරපු කෙනෙක් වෙන්න ඔන.
    • exam එක කරන්න රෙජිස්ටර් උන කෙනෙක් හො පාස් උන වෙන්න ඔන.
    • ගහැනු හො පිරිමි විශෙශයක් නොමැත.