Jul 3, 2012
1,394
116
0
මේ ඇඩ් එක දැක්කම, උබලට කියන්න පුලුවන්ද, සතියට වැඩ කරන්න ඔන දවස් ගනන :)

2hi9r1z.jpg


:D:D:D:baffled::baffled::baffled:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දවස් 5 1/2 වැඩ කරන්න ඕනේ සති අන්තේ, සතිය ඇතුළුව. සති අන්තයෙන් ඉරිදා හෝ සෙනසුරාදා කැමති දවසක් තෝරගන්න පුලුවන් නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැඩ, සතියේදි දවස් 4 1/2 වැඩ කරන්න ඕනේ. මේ දවස් වල 8:30 ඉදලා 5 වෙනකම් වැඩ, අර 1/2 කිව්ව නේ? ඒ දවසේ 8:30 ඉදලා 12 (දවල්) වෙනකම් වැඩ.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබට ඔය ad එක කියවන්න බැරි නම් යන්න එපා, මොකද ඕකේ ඉල්ලලා තියෙනවා හොද English දැනුමක්.