Job Vacancy

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    මේ සැරේ A/Ls second shy maths වලින් කරපු කෙනෙක්ට results එනකං කරන්න පුලුවං ජොබ්ස් තියේද? 1st shy results C2i S1i. Computing, English සයිඩ් එකත් ශේප්. Photoshop, Illustrator Designing basic knowledge එක තියෙනවා.
     

    aroshw

    Member
    Aug 31, 2022
    9
    6
    3
    BUMP
    1658398434675
     
    • Like
    Reactions: Rapunzel003