job.......................????????

Jan 4, 2012
620
99
0
මචංලා මට ජොබ් එකක් හොයල දෙන්න බැරිද?මම o/l පාස්.a/l කලේ නැ පවුලෙ ප්‍රස්න නිසා.පුලුවන් යාලුවෙක් ඉන්නවනම් මට හොද ජොබ් එකක් දෙනවද?
නැත්නම් නෙට් එකේ ජොබ් දාල තියෙන site ටිකක් දෙනවද යාලුවනේ...
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Al karana nathe family cause nesada ona kamak nathi nesa da ? ,,,,,,,mama dakala thiyanawa ebay sell karana aya...thawa fevrr kiyala mokakda ekak akarana aya....e gana dana aygen ahala dana gana...


    pluwan nam age thiyanawa nam , Al or oya mokak hare technical course (mechanical wage) ekak karana...