කොළොඹ අවට හොඳ Job bank එකක් තියේ නම් කියන්නකෝ සහෝදරවරුනි. මගේම මොනා හරි කරනවා කියලා හිතලා කාලයක් ජොබ්ස් කලේ නැහැ.නමුත් සාර්ථක වුනේ නැහැ. දැන් වයසත් ටිකක් වැඩි ඒ නිසා top jobs එකේ, පත්තරෙන් ජොබ්ස් හොයාගන්න බැහැ. ජොබ් බෑන්ක් එකක් හරහා ගියොත් මොනා හරි ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් වෙයි කියල හිතනවා. සල්ලි නැතිව උපරිමව මානසිකව වැටිලා ඉන්නේ. මට උදව්වක් කරනවද?