මචංලා මට ජොබ් එකක් හොයල දෙන්න බැරිද?මම o/l පාස්.a/l කලේ නැ පවුලෙ ප්රස්න නිසා.පුලුවන් යාලුවෙක් ඉන්නවනම් මට හොද ජොබ් එකක් දෙනවද?
නැත්නම් නෙට් එකේ ජොබ් දාල තියෙන site ටිකක් දෙනවද යාලුවනේ...
නැත්නම් නෙට් එකේ ජොබ් දාල තියෙන site ටිකක් දෙනවද යාලුවනේ...