මචන්ලා මේකයි කේස් එක. WTC එකේ තියෙන Swit Management Services (Pvt) Ltd, company එක ගැන පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ 
1. Management Trainee පෝස්ට් එකට work experience ගන්න place එක හොඳද?
2. Company environment එක හොඳද ?
3. Career growth එකක් තියෙනවද?
තව විස්තර දන්නවනම් මේ thread එකේ දාමු. BUMP එකක් හරි දාගෙන පලයල්ලා..
ජය වේවා !