ඉගෙන ගන්න ගමන් කරන්න JOB තියනවාද?.ගෙදර ඉදන් කරන්න පුලුවන්නම් වාඩාත් හොදයි.website වල ඒවා නැතුව මෙහෙ company හරහා කරන්න job තියනවාද?
fiverr /freelancer වගේ ඒවා නැතුව (ඒවා ෂුවර් කරන්න පුලුවන් ආදායම් මාර්ග නෙවෙයි සමහර මාසවල අඩු වැඩි වෙන නිසා)
දන්න කෙනෙක් ඉන්නවනම් විස්‍තර කියන්න
fiverr /freelancer වගේ ඒවා නැතුව (ඒවා ෂුවර් කරන්න පුලුවන් ආදායම් මාර්ග නෙවෙයි සමහර මාසවල අඩු වැඩි වෙන නිසා)
දන්න කෙනෙක් ඉන්නවනම් විස්‍තර කියන්න
Last edited: