Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
මේ එළකිරියේ ඉන්න කොල්ලන් ගෙන් පොඩි උදව්වක් ඕනේ

මන් ඇත්ත සීන් එකම කියන්නම්කො අපේ නෑදෑයෝ වෙන පොඩි කොල්ලෙක් ඉන්නවා බන් ඌ වැඩිය ඉගෙනගෙන නම් නෑ O/L වගේ වෙනකම් ඉගෙන ගෙන ඉන්නේ දැන් වයස 19/20 වගේ ඇති අම්ම තාත්ත වයසයි බන් ඉතින් එමිනිස්සු දෙන්න හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ මුට ජොබ් එකෙක් පොඩ්ඩක් හොයාගන්න ඕනේ බන් .මුව මන් තැන් දෙක තුනකටම දැම්ම මු ආස නෑ ඒ වට යන්න

මූ වැඩියෙන් කරන්න ආස බෆල් හදන වැඩ ,ෆෝන් හදන වැඩ ඔය
ක්ම්පියුටර්ස් හදන වැඩ වගේ දේවල්..මු ක්ම්පියුටර්ස් ෂොප් එක්ක වැඩකට ගියා එතන බන් කට්ටිය අරන් තියෙන්නේ ටෙම්පරි ඉතින් එතන මාසෙන් වැඩ නැති උනා. මූ ඒවගේ ජොබ් එකකටනම් අනිවාර්යෙන්ම යාවි .මට කව්රුහරි ඉන්නවනම් ඔයවගේ ජොබ්ස් මොනාහරි තියන සෙට් කරලා දියන්කෝ ලොකු පිනක් :(:(

කොල්ලගේ ගෙවල් තියෙන්නේ බොරලැස්ගමුව,රත්තනපිටියේ
bp