redcat212

Active member
  • Nov 24, 2020
    138
    104
    43
    හිතලා බලන්න ඔයාට ජිවත් වෙන්න ඕනි ඔක්කොම දෙනවා දීල කියනවා.ඔයාට ඔයාගේ දේවල් විතරක් කරන්න පුලුවන් එකියන්නේ ඔයාට වෙන කෙනෙක්ට සල්ලි දෙන්නත් බැ.එතකොට ඔයා ජිවිතේ අනිත් කාලේ මොනාද කරන්නේ එක ඔයාගේ job එක කරගන්න.
     

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    ඔය උඩ එකෙක්ටවත් තේරිලා නෑ මචන් උබ කියපු දේ. මම නිකන් හේතුව කිව්වේ. හරියට ලියපං කෝ තරහ ගන්නේ නැතිව. :baffled: 🤟
    hari hari bn thith thiyaddi wadraduna minissune
     
    • Like
    Reactions: dilann

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    උබ කාටවත් දෙන්න ඕනි නෑ කිව්වේ අම්මා තාත්තා ගෑනි ලමයින්ටවත් දෙන්න බැරිද? ඔය ඔක්කොම දෙන එකාටම ආපහු දීලා ඒ මිනිස්සු එක්ක ඉන්නවා.අම්ම එක්ක හවස්ට කයියක් දාන ගමන් තේ බොනකොට එන ලල් එක සෙට් වෙලා ගැලුම් ගනන් බිව්වත් නෑ මට නන්