Joba gana Help ekak

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    379
    265
    63
    Job dekak thiyenawa mchn. Mata normally salli shape eke thiyenawa save karapuwa. Day today loku salli case ekak ne padiya nathi unath

    1. dan karana job eka full stressed. almost 7 days working 10-15hrs hamadama wfh hinda. Salaru hodai almost 200K set wenawa. Habai geni gana balannawath time ekak ne

    2. Wena job ekak set wenna yanawa. 8 -5 only working weekdays. eeta passe wada naha. mediocre job ekak salary thiyei uparima 150K wage.

    Mokdda bn hoda decision eka. passe regret weida? normally danata nm salli prashnayak ne no loans
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,378
    2,503
    113
    kyna wdhtnm 2 bn... sllimath newiene jeewithe.. anika 50i adu... eka ubge healthy life eken cover wenv... anika psse onnam aphu 150k wlt wda wadi ekkt aphu paninna plwnne...
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    379
    265
    63
    kyna wdhtnm 2 bn... sllimath newiene jeewithe.. anika 50i adu... eka ubge healthy life eken cover wenv... anika psse onnam aphu 150k wlt wda wadi ekkt aphu paninna plwnne...
    ow bn math ekamai hithuwe. anthima wadipura hoyapu salli wali leda walata beth ganna wenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,422
    1
    21,773
    113
    28
    Kalutara
    බැඳලා නැත්තන් එක හොඳා.. බැඳලා නම් එක කලොත් ගෑනි ගැන ආසාව අතැරගන්න වෙයි වැඩි කල් යන්න කලින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,432
    5,666
    113
    Black Pearl
    Eka ubama decide karapan maseta wediyen labena Rs50,000kinda ubata watinne nattam 8 days (weekends) walinda kiyala

    Tharuna kale salli oni habai tharuna kale thamanta labena time ekath watinawa, trip ekak yanna thamangema deyak karanna thamange kamati aya wenuwen welawa gatha karanna

    thawa thamange health eka gana hithanna :)
     
    • Like
    Reactions: Kolama and tha123

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    379
    265
    63
    Eka ubama decide karapan maseta wediyen labena Rs50,000kinda ubata watinne nattam 8 days (weekends) walinda kiyala

    Tharuna kale salli oni habai tharuna kale thamanta labena time ekath watinawa, trip ekak yanna thamangema deyak karanna thamange kamati aya wenuwen welawa gatha karanna

    thawa thamange health eka gana hithanna :)
    thanks macho good explanation. kisima manasika nidahasak ne bn. mn kadeta giyath teip ekak giyath lapa dagenamai yanne. on call duty wage
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    15,821
    2,644
    113
    Battaramulla
    උඹ දවස් 7ම 10-15hrs වැඩ කරනවා කියන්නේ ජීවිතයක් නෑනේ බන්. සල්ලි කන්නද බන් නිදහසක් නැත්තන් :sorry:
     
    • Like
    Reactions: Kolama

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,415
    999
    113
    මේකේ උන්ගෙන් අහල වැඩක් නෑ ඔයි ... තමන්ට ඕනේ දේ කරපන් ..... මේකේ උන්ට ඕනේ දේ නෙමේනේ තමන්ට ඕනේ ... එකෙක් කියයි නිදහස නැත්තන් වැඩක් නෑ කියලා තව එකෙක් කියයි සල්ලි නැත්තන් වැඩක් නෑ කියලා .... සමහරු කැමති දවල් පැය 8ක් වැඩ කරලා ඉතුරු ටික නිකන් ඉන්න .. සමහරු කැමති සති දෙකක් එක දිගට වැඩ කරලා සතියක් නිකන් ඉන්න ....
    සමහරුන්ට නිකන් ඉන්න ගිහාම එපා වෙන්ව ...
    සමහරුන්ට එක දිගට වැඩ කරලා ගැනිත් එක්ක කොහේ හරි දවස් 3න 4ක් යන එක හොඳයි ... සමහරුන්ට හැමදාම පැයක් දෙකක බලන එක හොන්දයි ...

    තමන්ට හොඳ එක බලල කරපන් ... කෙල උනත් no regrets because you took the decision ....
     
    • Like
    Reactions: ncpasan

    ow bn mage duka danne mn witharai.. ammalata therennath ne bn