Whokpntikak kahapanko mara athal ne mata hadaganna beruwa inne
මට තියෙන්නෙ කසන එක නෙමේ. Redness, Rash වගේදෙකම ගාන්න ඕනෙද?Candid-B cream , ecocort cream
මාව ගාපන්. ආයේ ජීවිතේට බිජ්ජ කසන්නේ නෑ ලොවෙත්.Jock itch වලට හොද මොනවද බන්? Candid-B cream එකද Candid-B powder එකද mycoral cream එකද නැත්නම් වෙන මොනවහරිද හොදම?![]()
Whokpnමට තියෙන්නෙ කසන එක නෙමේ. Redness, Rash වගේ
දෙකම ගාන්න ඕනෙද?
ඩොක්ටර් කෙනෙක් ලගට යන්න. Fungus infection එකක් වෙන්න පුලුවන්.Jock itch වලට හොද මොනවද බන්? Candid-B cream එකද Candid-B powder එකද mycoral cream එකද නැත්නම් වෙන මොනවහරිද හොදම?![]()
Agreed 100% can be a fungal infection (candida , Tinea ) or genital dermatology issue or even scabies.ඩොක්ටර් කෙනෙක් ලගට යන්න. Fungus infection එකක් වෙන්න පුලුවන්.
පලයන් ඩොකෙක් ගාවට ඔය ක්‍රිම් ගාල වැඩි කරගන්න එපාJock itch වලට හොද මොනවද බන්? Candid-B cream එකද Candid-B powder එකද mycoral cream එකද නැත්නම් වෙන මොනවහරිද හොදම?
P.S. : මට තියෙන්නෙ කසන එක නෙමේ. Redness, Rash වගේ
@Candid-B තමා ඉතින් ඕකට අහන දිව්‍ය අවුසදේ
ජොක්කු හෝදලා නටන වතුරෙ දාපං. මටත් හැදුනා, මම කලේ නාල ඉවර වෙලා කොන්ඩිස් දිය කරපු වතුරෙන් හේදුවා. ඒ හෝදලා ආයෙ නිකං වතුරෙන් හෝදන්න එපා, එහෙමම පිහපං.
කසද්දි දැනෙන සනීපෙ කොහොමද? සහරාන්ට කන්‍යාවො 72 එක්ක බුදියලවත් එහෙම සනීපයක් දැනෙන්නෙ නැතුව ඇති. මගෙ නම් බිජ්ජටත් ආවා. එතකොට තමා බේත් ගන්න උත්සුක උනේ.මම බිජ්ජ හේදුවේ නිදිකුම්බා තම්බපු වතුරෙන්. අම්මෝ කසන්න ගත්තම ආයේ කසන්න පුළුවන් හම යන්න. මගේ බිජ්ජට ආවේ නෑ හැබැයි. ගොඩක් Thighs වල තමයි spread වුණේ.
![]()