Jock Itch Help

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න. Candid-B ක්‍රීම් එක ගාලත් අඩු උනේ නෑ කිව්වම එහෙනම් සීරියස් සීන් එකක් කියල අතගාල බලල බෙහෙත් ලියනවා
    අඩේ උන් අතගාලත් බලනවද බං? එහෙනම් ගලව්ස් එක්ක වෙන්නැති! උන්ගෙ හස්බන්ඩ්ලට මොනව හිතෙනව ඇද්ද දන්නෙ නැහැ! ඇයි බං සමහර එවුන් නිකම් අතගාගන්නම එන්න පුළුවන්නේ! 😳
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    අඩේ උන් අතගාලත් බලනවද බං? එහෙනම් ගලව්ස් එක්ක වෙන්නැති! උන්ගෙ හස්බන්ඩ්ලට මොනව හිතෙනව ඇද්ද දන්නෙ නැහැ! ඇයි බං සමහර එවුන් නිකම් අතගාගන්නම එන්න පුළුවන්නේ! 😳

    මාත් මහංසි වෙලා ඉගෙන ගෙන ඩොකෙක් වුනා නම් මෙලහට වලු කීයක් අතගාලද?
     
    • Haha
    Reactions: helayalk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අඩේ උන් අතගාලත් බලනවද බං? එහෙනම් ගලව්ස් එක්ක වෙන්නැති! උන්ගෙ හස්බන්ඩ්ලට මොනව හිතෙනව ඇද්ද දන්නෙ නැහැ! ඇයි බං සමහර එවුන් නිකම් අතගාගන්නම එන්න පුළුවන්නේ! 😳
    දැන් නම් දෙන්නගෙම සේෆ්ටි එකට අනිවාර්යෙන්ම ග්ලවුස් දානවා. ඉස්සර ග්ලවුස් පාවිච්චි කරනව අඩුයි. අතින් බැලුවෙ. අතින් අනිත් ලෙඩ්ඩුන්වත් අතගගාලා ඉන්න ඇති. බලල ඉවර වෙලා සින්ක් එකෙන් අත හෝදගෙන ආවා. ඒ වෙනකොට මගේ ඉන්ටෙන්ශන් එක පයිය අතගාවගන්න නෙවෙයි කියල ඩොක්ටට පැහැදිලියි. මොකද මම මීට කලින් උනක් හැදුන වෙලාවක මෙහෙම කැසිල්ලකුත් තියෙනව කියල ඇඹරි ඇඹරි ලෙඩේ කියල බෙහෙත් ගත්තා. ඊට පස්සෙ ගිහින් අඩු නෑ කිව්වම කෝ බලමු කියල ඩොක්ටර් කිව්වම මාවත් එක පාරටම සප්‍රයිස් උනා. හීනෙන්වත් හිතුවෙ නෑ ජුන්ඩ බලයි කියල. මම හිතුවෙ කලින්ට වඩා වැඩි බෙහෙතක් දීලා එවයි කියල. වැඩි වෙලාවක් බැලුවෙ නෑ. මතක හැටියට තත්පර 15ක් 20ක් වගේ බලන්න ඇති. ඇස් පියාගෙන නැත්නම් වෙන දිහාවක් බලාගෙන, ජුන්ඩා නගින එක නවත්තගන්න හිත ඇතුලෙ මම තනියම සටනෙ. ගොඩක්ම බැලුවෙ ඉකිලියි. ජුන්ඩා එහාට මෙහාටත් කාරා. අතගානකොට සොඬේ පණ ගහල නැගගෙන එනකොටම වගේ ඩොක්ටර් බලන එක නැවැත්තුවා. ඒක ඩොක්ටටත් තේරෙන්න ඇති(මම ඇස් දෙක පියාගෙන හිටියද දන්නෙ නෑ, ඒ කාලේ ඉතින් අමු ගවයා) හැබැයි මාව අපහසුතාවයකට පත් නොවෙන්න එයා හැසිරුනා. ෆැමිලි ඩොක්ටර් නිසා අම්මලත් යන එන තැන. මම එතකොට ඕලෙවල් වත් නෑ. සීන් එක ගෙදර අයට කිව්වෙත් නෑ. හස්බන්ඩ්ලට ඒවා එච්චර ගානක් නැතුව ඇති. සමහරවිට ඩේලි වෙන දේවල් කතා කරනවත් ඇති. අපිට ලයිෆ් ටයිම් අමතක නොවෙන ස්ටෝරියක් උනාට එයාලට එක සිද්දියක් විතරක් වෙන්න ඇති. ඩොක්ටට මාව එක පොඩි එකෙක් විතරක් වෙන්නත් ඇති. හැබැයි ඉතින් ඒ කාලේ මම අතේ ගහනවා. තොප්පියත් ගැහිලා තිබ්බෙ.

    දුන්න බෙහෙත්නම් මොනාද කියන්න මතක නෑ. ලෙඩේ හොඳ වෙනකම් ඇඳපු අන්ඩවෙයාර් උනුවතුරෙන් තම්බලා අඳින්න කිව්වා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මාත් මහංසි වෙලා ඉගෙන ගෙන ඩොකෙක් වුනා නම් මෙලහට වලු කීයක් අතගාලද?
    වලු අතගාන්න දොස්තර කෙනෙක් වෙන්න එපා බං! ඕනේ නම් පොර්-න් ඇක්ටර් කෙනෙක් වෙයන්!
     
    • Haha
    Reactions: siri_ayya

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Candid-B ගාන්න එපා යකෝ. 😳ඕක සැරයි. Beclomin වගේ එකක් ගාපන්. උබ රෑට ගාගෙන නිදා ගනින්. උදෙ වෙද්දි අඩු වෙලා තියෙයො යම් දුරකට. වැඩට යද්දිත් ගාගෙන පලයන්. දඩිය දාන ජොබක් කරනවා නම් ගාගෙන යන්න එපා. එහෙම ජොබක් කරනව නම් දිගටම රෑට ගාපන්. දවස් 3ක් යද්දි අඩු වෙනවා. අඩු වෙනෙන් නෑ කියන්නෙ ඩෝකෙක් ළගට යන්නම වෙනවා. මම කියන නිසා මේක ගෙනත් ගාපන්. මේ ඉමේජ් එක පෙන්නලා පාමසියෙන් ගනින්. වැඩේ දවස් 2-3 ගොඩ

    beclomin-ointment-15g.png
     
    apo oya labba hari na ban menna meka aran gapan badu sure https://mycare.lk/Beprogent_Cream_15G_1
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඉතින් ජොකා දාන්නේ නැතුව ඉදහන්කෝ සනීපයි
    උබ නම් කියයි ජොකා නැතුව බැස්සම සේරම sexy කෑලි ටික පාරේ.. අනික ලොකුකමක්ට කියනවා නෙවෙයි මන් කොච්චර තද ජෝකෙක් ඇන්දත් නැග්ගම ඒක කලිසමෙන් එලියට පේනවා සැරටම.. කෙල්ලේක්‌ ගාව හිටගෙන යන්න බයයි දැන්.. කවුරුහරි දන්න එකෙක් පොඩ්ඩක් කියහන්කො එහෙම erection මාට්ටු නොවෙන විදිහේ ජොක්කු තියෙනවද කියලා 🥲
    මාත් මහංසි වෙලා ඉගෙන ගෙන ඩොකෙක් වුනා නම් මෙලහට වලු කීයක් අතගාලද?
    කසිප්පු කාලක් ගහල මෝචරියකට පලයන් වැඩට..
     
    • Haha
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ නම් කියයි ජොකා නැතුව බැස්සම සේරම sexy කෑලි ටික පාරේ.. අනික ලොකුකමක්ට කියනවා නෙවෙයි මන් කොච්චර තද ජෝකෙක් ඇන්දත් නැග්ගම ඒක කලිසමෙන් එලියට පේනවා සැරටම.. කෙල්ලේක්‌ ගාව හිටගෙන යන්න බයයි දැන්.. කවුරුහරි දන්න එකෙක් පොඩ්ඩක් කියහන්කො එහෙම erection මාට්ටු නොවෙන විදිහේ ජොක්කු තියෙනවද කියලා 🥲

    කසිප්පු කාලක් ගහල මෝචරියකට පලයන් වැඩට..
    gamanak yaddi itin dand wenawa thama, joka adinna tharan barapathala gamanak yanne masa 2kt wtr sarayak hinda shape. gym supporter ekak adapan :p
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,735
    1
    49,774
    113
    ප*යාගල
    sorry.com
    අනික ලොකුකමක්ට කියනවා නෙවෙයි මන් කොච්චර තද ජෝකෙක් ඇන්දත් නැග්ගම ඒක කලිසමෙන් එලියට පේනවා සැරටම.. කෙල්ලේක්‌ ගාව හිටගෙන යන්න බයයි දැන්.. කවුරුහරි දන්න එකෙක් පොඩ්ඩක් කියහන්කො එහෙම erection මාට්ටු නොවෙන විදිහේ ජොක්කු තියෙනවද කියලා
    උබ මහතයි ද? කකුල් කෙට්ටු ද.?

    Erection mattu nowenna ithin ganakama jokku thamai.
    මම එක පාරක් gaththa cat style da mnda jokek. Oka dagena office gihin kellek dakala nagga kiyahnko joka na wage. Eki dakka mata nagga kiyala.nondi nowee senikawa maru una ethanin.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Beclomin cream eka try karanna, it is for both fungus and bacterial issues. this is better than Candid B