Jockey Men's Underwear

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    Jockey Men's Underwear හොදයිද බං මං මීට කලින් ඇදලා නෑ ගාණත් ටිකක් වැඩී.
    ලංකාවේ Jockey Stores වල Ratings හුගක් Bad. ගන්න හිතන් ඉන්නෙ Official Website එකෙන්. ඒක හින්ද එක පාර පැක් කිහිපයක් ගන්න හිතන් ඉන්නෙ.
    Jockey ඇදල තියෙන අය මොකක්ද හිතන්නෙ? ඒ වගේ Brand එකකට Invest කරන එක හොදයිද?
    dvs.jpg
     
    • Haha
    Reactions: Asmodeus