DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    AFRICAN LOVE BIRDSඑවුන්ගේ ගෑනු සතා කවුද පිරිමි සතා කවුද කියලා හොයා ගන්නේ කොහොමද??? :nerd::nerd::eek:



    P0009971.jpg


    අනේ දන්න කෙනෙක් කියන්නකෝ :oo::oo::):)


    Fischer's+2.jpg


     
    • Like
    Reactions: dj ice cold

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පොඩ්ඩක් බලන් හිටපන්... කොයිවෙලේ හරි ඔවුන් දෙන්නා සෙට් වෙයි නේ... ඊටපස්සේ හොයාගන්න විදියත් උබට කියල දෙන්න ඕනෙද....?:lol: :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    female bird, male bird ta wada bathalai :rofl:
    female bird ge tail feathers square shape and male bird ge more rounded :rofl:
    anith eka female bird kuudu hadanawa ;)
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උන්ගේ හැසිරීමෙන්ම තමයි බලාගන්න වෙන්නේ.. :rofl::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගෑණු සතා කොයි වෙලෙත් කච කච ගාල කියවනව ඇති :lol:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ඔයිට වඩා පැහැදිලි කරලා දෙන්න මම දන්නෙ නෑ :s

    අප්පට හුඩු ටිටියගෙ අවතාරේ... ඇගේ හැමතැනම මයිල් කෙලින් වෙනවා :lol: