Joey (MattLe Blanc) ලoකාවට ඇවිත්

Jalthara Malli

Well-known member
  • මේ කව්ද කියල දන්නැත්තෙ මං විතරද බං :sorry:

    FRIENDS tv series එකේ එන සුපිරිම චරිතයක් බන් අමුම අමු කුපාඩි ඩයල් එකක් ඒකේ මූ අහුවෙන අහුවෙන කෙල්ලට උකනවා බලල නැත්තම් බලපන් මාකලොස් ඩෙටා පාඩු නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    FRIENDS tv series එකේ එන සුපිරිම චරිතයක් බන් අමුම අමු කුපාඩි ඩයල් එකක් ඒකේ මූ අහුවෙන අහුවෙන කෙල්ලට උකනවා බලල නැත්තම් බලපන් මාකලොස් ඩෙටා පාඩු නෑ

    මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බං :no: big bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ :no:
     
    Jalthara Malli

    Well-known member
  • මුල් ටික බැලුව ඇල්ලුවෙ නෑ බං :no: big bang theory තරං හොඳ කොමඩි සීරියස් එක්ක නෑ :no:

    බිග් බැන්ග් තියරි දැන් චුට්ටක් අවුල් නේ බන් සීසන් 9 විතර වෙනකම් නියෙමට තිබ්බා FRIENDS එහෙම නෙමේ සීසන් 4න් පස්සේ බලපන් සුපිරිම ආතල් එකක් තියෙන්නේ මං සීසන් 10 10 සැරයට වඩා බැලුවා ඒ බලල තාම හිනා යනව උන්ගේ සීන් වලට