හොද මැච් එකක් ගහපු කොල්ලෙක්
දන්න විදියට ඔයිල් වලිං පටන් ගත්තෙ
මුගෙ කම්පෙටිටස් ලගෙ ඔයිල් ගබඩ මු ගිනි තිබ්බ කියන්ව ඔයිල් ඒකාධිකාරය තියාගන්න
ඊටපස්සෙ ඇමරිකාවෙ ඔයිල් මොනොපොලි එක හදාගත්ත
ජේ පී මෝගන්ල එක්ක සෙට් වෙලා රේල් රෝඩ් හදන්න ඉන්වෙස්ට් කලා හැමතැනම ට්රාන්ස්පොටෙශන් ටික කවර් කලා
එඩියුකේෂන් සිස්ටම් එකට අත ගැහුව උදේ ඉදන් දවල් වෙනකන් පැය 6 ක වගේ ස්කූල් සිස්ටම් එකක් ඉන්ට්‍රඩියුස් කලා
කියන්නෙ නම් ෆැක්ටරි වල වකර්ස්ලගෙ ශෙඩුල් එකට මැච් වෙන්න තමා ඒක හැදුවෙ කියල පොඩි කාලෙ ඉදන් ළමයිව ෆැක්ටරි එකක වැඩ කරන්න ඔලුව පුරුදු කරන්න
ඊට කලින් තිබ්බෙ හොයල බලල ප්‍රැක්ටිකලි ඉගන ගන්න එකනෙ මේකෙන් උනේ වර්ක් ෆෝර්ස් එකක් නිර්මාණය උන ලස්සනට ෆැක්ටරි ස්ලේව්ස්ල වෙන්න
තව පෙට්රො කෙමිකල් බයි ප්‍රොඩක්ට් එකකින් වෙස්ටන් මෙඩිසින් බෙහෙත් කරල් හැදුව කියන්ව
ඒකෙ ලාබෙ දැකල වෙස්ටර්න් මෙඩිසින් වලට ඉන්වෙස්ට් කලා
කලිං විදියටම මෙඩිකල් ෆීල්ඩ් එකේ එඩුකෙෂන් එකට අත ගහල සිලබස් ස්ටෑන්ඩඩයිස් කලා
මුන් උගන්නන දේට පිටින් බෙහෙත් පෙත්තක්වත් දෙන්න බැරි කලා එහෙම කරන උන්ව හිරේ දන්න නීති හැදෙව්වා
ඔක්කොම ට්‍රැඩිෂනල් මෙඩිසින් තහනම් කලා
රොකෆෙල, ජේ පී මොගන්, රොත්චයිල්ඩ්ල එකතු වෙලා ෆෙඩරල් රිසව් එක හදන්න මුල් උනා
ලෝක බැංකු කන්සෙප්ට් එක ගෙනත් ලෝකෙ රටවල් වල ඉකනොමි කන්ට්‍රොල් කරන්න ගත්තා ( The Jekyll Island Meeting - 1910 )
තව International Rice Research Institute 1960දි වගේ හැදුව මේකෙන් උනේ බීත්තර වී කියන එක ගොවියන්ට මුන්ගෙන් සල්ලි දීල ගන්න උනා ඊට කලිං තිබ්බෙ ගොවියම හද්දා ගත්තු ඒවා
දැං උබලට හිතෙයි මුං රටවල් අල්ලෙ නටවන්න ගහපු ප්ලෑන් මේවා කියල
බොහෝ දුරට එහෙම නෙවෙයි බං
මොනා හරි ප්‍රශ්නයක් ආවාම ඒකට සොලූශන් එකක් ගේනව ඒවගෙ රිසර්ච් වලට එහෙම ඉන්වෙස්ට් කරන්නෙ සල්ලි තියන මේ වගේ එවුන්
රිසර්ච් සක්සෙස් උනාම සල්ලි කරයො ටික කරන්නෙ උන්ගෙ එක ලීගලයිස් කරනව අනිත් ඒව බෑන් කරන්ව නැත්තං සල්ලිවලට ගන්නව
ඊට පස්සෙ පට්ට ප්‍රොෆිට් එකක් හොයනව
හැම ලොකු බිස්නස්කාරයගෙම කතන්දරේ ඕක තමා
උන්ව නැතිවත් බෑ අතිවත් බෑ
මුල් කාලෙ උංව ඕනෙ රටවල් වල මිනිසුන්ගෙ ප්‍රශ්න වලට විසදුම් වලට
පස්සෙ උන්සෙට් එක ලාබෙ දැකල හොරාකනව
පස්සෙ මිනිස්සුම හොරු කියල බැනුම් අහනව
අපෙ මහින්ද ලොක්කටත් උනේ ඕකයි ඌ නිසා තමා අපි මෙහෙමවත් ඉන්නෙ ඒවගේම ඌනිසා තමා අපිට මෙහෙම උනේ
මම කියවල අහල තියන ටිකක් මේ දැම්මෙ කව්රු හරි වැරදිනං නිවැරදි කරන්න