botale diha balagena hitiyat saneepai..![]()

Hamp idihata new year ekata hamba wechcha black label dekak thibe..gahanna kawuruth thama set une na..!! langadima a dekata wade denawa..

අපි නොදන්න Johnnie walker![]()

Gold label bottle ekak keeyak wenawa da
මටත් මේක කියෝ ගන්න අදනේ වාසනාව පෑදුනේ මරු නූල මචන් ම්ට නම් අල්ලලාම ගියේ Platinum Label එක තමා ගනන් අඩුම ලේබල් එක හැබැයි++ ++++