මුලින්ම අමද්‍යප අන්කල්ලා ඇන්ටිලා එහෙම මේ ත්‍රෙඩ් එක බලනවනන් දහස් වාරයක් සමාවෙන්න ඕනේ. මොකද මම මේ කියන්න යන කතාව බේබද්දොන්ට මිසක් නොබොන උතුමන්ට එච්චර වැදගත් කමක් නැති නිසා...
ඔය උඩින් තියෙන බ්‍රෑන්ඩ් එක අපේ කට්ටිය අනිවා දන්නවා ඇති නේ. JOHNNIE WALKER.... Scotch whiskey එකක්. හැබැයි ඉතින් ඔයින් එකක් සෙට් උනොත් 'සැමදා නියන් එක දා වැහි වලාවේ' වගේ තමයි. හරි සනීපයි. ගලුයි පරන අරක්කුයි බොනවට වඩා පුදුම සැපයි.
වල් පල් කියෙව්වා ඇති. මෙන්න මේකයි කතාව. කොච්චර බිව්වත් අපිට හැමදාම අමතක වෙන දෙයක් තම්යි ඕකෙ ඉතිහාසෙ. මෙන්න මෙහෙමයි සීන් එක උනෙ...
ඉස්සලම ජොනී වෝකර් එකෙන් අපිටම කියලා හදන ( අපිටම කිව්වට මෙකෙ සමහර එවා අපිට ගන්න නන් ටිකක් අමාරුයි
) බෝතල් ටිකෙ පින්තූර ටික බලපල්ලකො....
ලේබල් තියෙන්නෙ ඔච්චරයි. Red Label, Black Label, Green Label, Gold Label, Blue Label සහ Double Black Label, Platinum Label.
තව තියෙනව Johnnie Walker Swing කියල එකක්.
මේ King George V කියන විස්කි එක ඉතාම මෑතකදී තමයි වෙළදපලට ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේවා ගැන වැඩි විස්තර වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නන්.
මේවා ඉතින් බොනවද නැද්ද කියන එක උඹලට භාරයි. නැත්තන් පස්සෙ තොපි වයිෆ්ල්ටයි අම්මලටයි කියයි මමයි බොන්න කිව්වෙ කියලා
. හරි, දැන් යමු ඉතිහාස පාඩමට.
බිස්නස් එක පටන් ගත්තේ John Walker කියන පුද්ගලයා.
[FONT="]මෙයා[/FONT] [FONT="]ඉපදුනේ [/FONT]1805 [FONT="]දී[/FONT] Kilmarnork [FONT="]කියන ස්කොට්ලන්තෙ තියන පොඩි ටවුමක. අම්මගෙ නම[/FONT] Elizabeth Gimmel. [FONT="]තාත්තා [/FONT]Alexander Walker. 1819 [FONT="]දී මෙයාගෙ තාත්තා මියගියාට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]තාත්තට තිබ්බ[/FONT][FONT="] Todriggs [/FONT][FONT="]කියන ගොවිපල විකුණලා [/FONT]1820 [FONT="]දී[/FONT][FONT="] John Walker [/FONT][FONT="]නමින් පොඩි ග්‍රොසරියක් පටන් ගත්තා. එතකොට මෙයාගෙ වයස අවුරුදු 14යි.[/FONT][FONT="]1825 වෙද්දි මෙයාගෙ ග්‍රොසරියෙ තමන් විසින්ම හදපු විස්කි විකුනන්නත් පටන් ගත්තා. පස්සෙ මේ විස්කි බිස්නස් එක කට්ටිය අතරේ ප්‍රසිද්ද උනේ[/FONT]Walker's Kilmarnock Whisky [FONT="]කියන නමිනුයි[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
1837 [FONT="]දී[/FONT][FONT="]John Walker, Elizabeth Purvis [/FONT][FONT="]සමග විවාහ උනාට පස්සෙ මේ දෙන්නට පුතෙක් හම්බවෙනවා. හම්බවුනේ කොහොමද කියල මගෙන් අහන්න එපා හොදේ
. මම ඒ ගැන දන්නෙ නෑ.[/FONT][FONT="]පුතාට දැම්මෙත් සීයගෙ නම වෙච්ච[/FONT][FONT="] Alexander Walker [/FONT][FONT="]කියලයි.[/FONT] [FONT="]1857 දී [/FONT]John Walker [FONT="]මහත්තයා[/FONT][FONT="]මිය ගියාට පස්සේ[/FONT][FONT="]එයාගෙ පුතා වෙච්ච [/FONT]Alexander Walker [FONT="]යි මුනුපුරා වෙච්ච [/FONT][FONT="]Alexander Walker II ([/FONT][FONT="]දාන්න වෙන නමක් තිබිලම නෑ ඒ කියන්නේ
[/FONT][FONT="]) [/FONT][FONT="]යි බිස්නස් එක භාර ගන්නවා[/FONT][FONT="].
[/FONT] 1860[FONT="]දී තමයි [/FONT][FONT="]Walkers [/FONT][FONT="]ලා දැනට තියෙන හතරැස් බෝතලේ මුල්ම වතාවට හදුන්වල දෙන්නේ.[/FONT][FONT="] 1877 [/FONT][FONT="]දී[/FONT][FONT="] Alexander Walker [/FONT][FONT="]විසින් මේ විස්කි බිස්නස් එක [/FONT]Johnnie Walker®[FONT="] නමින් ලියාපදින්චි කරනවා.[/FONT][FONT="] 1889 [/FONT][FONT="]දී[/FONT][FONT="] Alexander Walker [/FONT][FONT="]මිය යෑමෙන් පස්සෙ [/FONT][FONT="]Alexander Walker II [/FONT][FONT="]සහ [/FONT][FONT="]George [/FONT][FONT="]කියන පුතාල දෙන්නා ව්‍යාපාරය භාර[/FONT][FONT="]ගන්නවා.[/FONT]
1906 [FONT="]දී [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගම [/FONT][FONT="]Old Highland Whisky (White Label – 5 years old), Special Highland Whisky (Red Label – 9 years old) [/FONT][FONT="]සහ[/FONT][FONT="] Extra Special Highland Whisky (Black Label – 12 years old) [/FONT][FONT="]යන නම් වලින් විස්කි වර්ග [/FONT]3[FONT="]ක් හදුන්වල දෙනවා. ඔය ලේබල් කියන නම මුලින්ම ආවේ මෙන්න මේ හදුන්වා දීමත් එක්කයි.[/FONT]
1908[FONT="]දී තමයි දැන් තියෙන [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]එකෙ ඉන්න ඇවිදින මිනිහා සහිත [/FONT][FONT="]logo [/FONT][FONT="]එකට සමාන[/FONT][FONT="] logo [/FONT][FONT="]එකක් ප්‍රථම වතාවට [/FONT]Tom Browne [FONT="]කියන කාටූන් ශිල්පියා විසින් [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගම වෙනුවෙන් නිර්මානය කරන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔය විදියට ඉතින් දිගටම මෙයාලා ලෝකෙට විස්කි බෙදලා [/FONT]1920[FONT="]දී [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගමේ පලවෙනි සෙන්චරිය ගහනවා.[/FONT][FONT="]ඉතින් පලවෙනි සෙන්චරිය සමරන්නත් එක්ක [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගමෙන් [/FONT]Gold Label [FONT="]විස්කි එක හදුන්වා දෙනවා.[/FONT]
1932[FONT="]දී Alexander Walker II[/FONT] [FONT="]මහත්තයා විසින්[/FONT][FONT="]Johnnie Walker Swing [/FONT][FONT="]කියන විස්කි එක හදුන්වා දෙනවා.[/FONT][FONT="]ඊට පස්සෙ ඉතින් [/FONT]1992 [FONT="]වෙනකම්ම සමාගමේ වැදගත් දෙයක් උනේම නැති තරම්. [/FONT][FONT="]1992 [/FONT][FONT="]දී සමාගම විසින් විශේෂ බ්ලෙන්ඩ් එකකින් හදපු [/FONT]Blue Label[FONT="]විස්කි එකත් 1995[/FONT][FONT="]දී [/FONT][FONT="]Green Label [/FONT][FONT="]විස්කි එකත් 2008 දී [/FONT][FONT="]King George V [/FONT][FONT="]එකත් හදුන්වා දෙනවා.[/FONT]
[FONT="]ඉතින් ඔය විදිහට තමයි සමාගමෙ විස්කි කතාව වෙලා තියෙන්නෙ. අප්පද බොල මට කියන්න අමතක උනානෙ මෙහෙම බේබදු ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හේතුව. ටික දවසකට කලින් මටත් වාසනාව පෑදුනා Green Label එකක පහස ලබන්න. ඉතින් එදා ඉදන් ඔලුවෙ තියාගෙන ඉදලා ඕන් අද උඹල ඔක්කොම ඉස්සරහ වැමෑරුවා ඉතිහාසෙම.තව දෙයක් කියන්න ඕනේ. මම එළකිරියේ දාපු ත්‍රෙඩ් වලින් මේක තමයි දිගම ත්‍රෙඩ් එක. මේ ත්‍රෙඩ් එකට වඩා ගොඩාක් දිග වැදගත් ත්‍රෙඩ් දාන සහෝදරයො මම ඕනෙ තරම් දැකල තියෙනවා. ඒත් පුතෝ අද තමයි හරියටම තේරුම් ගියේ මේ වැඩේ කියවන එක තරම් ආතල් නෑ කියලා.... ඒ නිසා මේ එළකිරියෙ වැදගත් වටිනා ත්‍රෙඩ් දාන අපේ සහෝදර එළකිරියොන්ට දිගටම ඒවැඩේ කරගෙන යන්න මගෙ මුලු හදවතින්ම බොක්කෙන්ම සුභපතනවා. එහෙනන් අපි කැපුන. ජය වේවා! [/FONT]
[FONT="]PS[/FONT]: [FONT="]අර රත්තරන් කියනව වගේ හම්බ කඩවල් වලින් බඩු ගන්න එක සීමා කරපල්ලා. ගන්න බෝතලයක්
shocked:මම කිව්වෙ බෙහෙත් බෝතල් ගැන බන්) සින්හල එකෙක්ගෙන්ම ගනිල්ලා.[/FONT]
ඔය උඩින් තියෙන බ්‍රෑන්ඩ් එක අපේ කට්ටිය අනිවා දන්නවා ඇති නේ. JOHNNIE WALKER.... Scotch whiskey එකක්. හැබැයි ඉතින් ඔයින් එකක් සෙට් උනොත් 'සැමදා නියන් එක දා වැහි වලාවේ' වගේ තමයි. හරි සනීපයි. ගලුයි පරන අරක්කුයි බොනවට වඩා පුදුම සැපයි.
වල් පල් කියෙව්වා ඇති. මෙන්න මේකයි කතාව. කොච්චර බිව්වත් අපිට හැමදාම අමතක වෙන දෙයක් තම්යි ඕකෙ ඉතිහාසෙ. මෙන්න මෙහෙමයි සීන් එක උනෙ...
ඉස්සලම ජොනී වෝකර් එකෙන් අපිටම කියලා හදන ( අපිටම කිව්වට මෙකෙ සමහර එවා අපිට ගන්න නන් ටිකක් අමාරුයි
) බෝතල් ටිකෙ පින්තූර ටික බලපල්ලකො....
ලේබල් තියෙන්නෙ ඔච්චරයි. Red Label, Black Label, Green Label, Gold Label, Blue Label සහ Double Black Label, Platinum Label.
තව තියෙනව Johnnie Walker Swing කියල එකක්.
මේ King George V කියන විස්කි එක ඉතාම මෑතකදී තමයි වෙළදපලට ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේවා ගැන වැඩි විස්තර වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නන්.
මේවා ඉතින් බොනවද නැද්ද කියන එක උඹලට භාරයි. නැත්තන් පස්සෙ තොපි වයිෆ්ල්ටයි අම්මලටයි කියයි මමයි බොන්න කිව්වෙ කියලා
. හරි, දැන් යමු ඉතිහාස පාඩමට.බිස්නස් එක පටන් ගත්තේ John Walker කියන පුද්ගලයා.
[FONT="]මෙයා[/FONT] [FONT="]ඉපදුනේ [/FONT]1805 [FONT="]දී[/FONT] Kilmarnork [FONT="]කියන ස්කොට්ලන්තෙ තියන පොඩි ටවුමක. අම්මගෙ නම[/FONT] Elizabeth Gimmel. [FONT="]තාත්තා [/FONT]Alexander Walker. 1819 [FONT="]දී මෙයාගෙ තාත්තා මියගියාට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]තාත්තට තිබ්බ[/FONT][FONT="] Todriggs [/FONT][FONT="]කියන ගොවිපල විකුණලා [/FONT]1820 [FONT="]දී[/FONT][FONT="] John Walker [/FONT][FONT="]නමින් පොඩි ග්‍රොසරියක් පටන් ගත්තා. එතකොට මෙයාගෙ වයස අවුරුදු 14යි.[/FONT][FONT="]1825 වෙද්දි මෙයාගෙ ග්‍රොසරියෙ තමන් විසින්ම හදපු විස්කි විකුනන්නත් පටන් ගත්තා. පස්සෙ මේ විස්කි බිස්නස් එක කට්ටිය අතරේ ප්‍රසිද්ද උනේ[/FONT]Walker's Kilmarnock Whisky [FONT="]කියන නමිනුයි[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
1837 [FONT="]දී[/FONT][FONT="]John Walker, Elizabeth Purvis [/FONT][FONT="]සමග විවාහ උනාට පස්සෙ මේ දෙන්නට පුතෙක් හම්බවෙනවා. හම්බවුනේ කොහොමද කියල මගෙන් අහන්න එපා හොදේ
. මම ඒ ගැන දන්නෙ නෑ.[/FONT][FONT="]පුතාට දැම්මෙත් සීයගෙ නම වෙච්ච[/FONT][FONT="] Alexander Walker [/FONT][FONT="]කියලයි.[/FONT] [FONT="]1857 දී [/FONT]John Walker [FONT="]මහත්තයා[/FONT][FONT="]මිය ගියාට පස්සේ[/FONT][FONT="]එයාගෙ පුතා වෙච්ච [/FONT]Alexander Walker [FONT="]යි මුනුපුරා වෙච්ච [/FONT][FONT="]Alexander Walker II ([/FONT][FONT="]දාන්න වෙන නමක් තිබිලම නෑ ඒ කියන්නේ
[/FONT][FONT="]) [/FONT][FONT="]යි බිස්නස් එක භාර ගන්නවා[/FONT][FONT="]. [/FONT] 1860[FONT="]දී තමයි [/FONT][FONT="]Walkers [/FONT][FONT="]ලා දැනට තියෙන හතරැස් බෝතලේ මුල්ම වතාවට හදුන්වල දෙන්නේ.[/FONT][FONT="] 1877 [/FONT][FONT="]දී[/FONT][FONT="] Alexander Walker [/FONT][FONT="]විසින් මේ විස්කි බිස්නස් එක [/FONT]Johnnie Walker®[FONT="] නමින් ලියාපදින්චි කරනවා.[/FONT][FONT="] 1889 [/FONT][FONT="]දී[/FONT][FONT="] Alexander Walker [/FONT][FONT="]මිය යෑමෙන් පස්සෙ [/FONT][FONT="]Alexander Walker II [/FONT][FONT="]සහ [/FONT][FONT="]George [/FONT][FONT="]කියන පුතාල දෙන්නා ව්‍යාපාරය භාර[/FONT][FONT="]ගන්නවා.[/FONT]
1906 [FONT="]දී [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගම [/FONT][FONT="]Old Highland Whisky (White Label – 5 years old), Special Highland Whisky (Red Label – 9 years old) [/FONT][FONT="]සහ[/FONT][FONT="] Extra Special Highland Whisky (Black Label – 12 years old) [/FONT][FONT="]යන නම් වලින් විස්කි වර්ග [/FONT]3[FONT="]ක් හදුන්වල දෙනවා. ඔය ලේබල් කියන නම මුලින්ම ආවේ මෙන්න මේ හදුන්වා දීමත් එක්කයි.[/FONT]
1908[FONT="]දී තමයි දැන් තියෙන [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]එකෙ ඉන්න ඇවිදින මිනිහා සහිත [/FONT][FONT="]logo [/FONT][FONT="]එකට සමාන[/FONT][FONT="] logo [/FONT][FONT="]එකක් ප්‍රථම වතාවට [/FONT]Tom Browne [FONT="]කියන කාටූන් ශිල්පියා විසින් [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගම වෙනුවෙන් නිර්මානය කරන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ඔය විදියට ඉතින් දිගටම මෙයාලා ලෝකෙට විස්කි බෙදලා [/FONT]1920[FONT="]දී [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගමේ පලවෙනි සෙන්චරිය ගහනවා.[/FONT][FONT="]ඉතින් පලවෙනි සෙන්චරිය සමරන්නත් එක්ක [/FONT][FONT="]Johnnie Walker [/FONT][FONT="]සමාගමෙන් [/FONT]Gold Label [FONT="]විස්කි එක හදුන්වා දෙනවා.[/FONT]
1932[FONT="]දී Alexander Walker II[/FONT] [FONT="]මහත්තයා විසින්[/FONT][FONT="]Johnnie Walker Swing [/FONT][FONT="]කියන විස්කි එක හදුන්වා දෙනවා.[/FONT][FONT="]ඊට පස්සෙ ඉතින් [/FONT]1992 [FONT="]වෙනකම්ම සමාගමේ වැදගත් දෙයක් උනේම නැති තරම්. [/FONT][FONT="]1992 [/FONT][FONT="]දී සමාගම විසින් විශේෂ බ්ලෙන්ඩ් එකකින් හදපු [/FONT]Blue Label[FONT="]විස්කි එකත් 1995[/FONT][FONT="]දී [/FONT][FONT="]Green Label [/FONT][FONT="]විස්කි එකත් 2008 දී [/FONT][FONT="]King George V [/FONT][FONT="]එකත් හදුන්වා දෙනවා.[/FONT]
[FONT="]ඉතින් ඔය විදිහට තමයි සමාගමෙ විස්කි කතාව වෙලා තියෙන්නෙ. අප්පද බොල මට කියන්න අමතක උනානෙ මෙහෙම බේබදු ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හේතුව. ටික දවසකට කලින් මටත් වාසනාව පෑදුනා Green Label එකක පහස ලබන්න. ඉතින් එදා ඉදන් ඔලුවෙ තියාගෙන ඉදලා ඕන් අද උඹල ඔක්කොම ඉස්සරහ වැමෑරුවා ඉතිහාසෙම.තව දෙයක් කියන්න ඕනේ. මම එළකිරියේ දාපු ත්‍රෙඩ් වලින් මේක තමයි දිගම ත්‍රෙඩ් එක. මේ ත්‍රෙඩ් එකට වඩා ගොඩාක් දිග වැදගත් ත්‍රෙඩ් දාන සහෝදරයො මම ඕනෙ තරම් දැකල තියෙනවා. ඒත් පුතෝ අද තමයි හරියටම තේරුම් ගියේ මේ වැඩේ කියවන එක තරම් ආතල් නෑ කියලා.... ඒ නිසා මේ එළකිරියෙ වැදගත් වටිනා ත්‍රෙඩ් දාන අපේ සහෝදර එළකිරියොන්ට දිගටම ඒවැඩේ කරගෙන යන්න මගෙ මුලු හදවතින්ම බොක්කෙන්ම සුභපතනවා. එහෙනන් අපි කැපුන. ජය වේවා! [/FONT]
[FONT="]PS[/FONT]: [FONT="]අර රත්තරන් කියනව වගේ හම්බ කඩවල් වලින් බඩු ගන්න එක සීමා කරපල්ලා. ගන්න බෝතලයක්
Last edited:

ela