JOHNNIE WALKER

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Good post

    Mamnam bonne naha bona ayata habai owa wadakuth naha. :D

    mona nathath hondata mahansiwela thread eka karala thiyenawa. Ela keep it up machan.

    Sorry bro rep denna bahalu


    Ekanemai machan ai ban ochchara eka eka jathiye labe thiyenne?? Black label eke thiyena wiskey kalu patada?? (mama danne nathi nisai ahanne)
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Good post

    Mamnam bonne naha bona ayata habai owa wadakuth naha. :D

    mona nathath hondata mahansiwela thread eka karala thiyenawa. Ela keep it up machan.

    Sorry bro rep denna bahalu


    Ekanemai machan ai ban ochchara eka eka jathiye labe thiyenne?? Black label eke thiyena wiskey kalu patada?? (mama danne nathi nisai ahanne)

    pata kalu na ban. hadana blend ekai parana karana awurudu gaanai thamai ithin wenasa.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පස්වන පන්සිල් පදය සුරැකීමට දිවි ඇති තෙක් කැප වෙමි.:)ඔබතුමන්ලාද සුරාවෙන් මිදෙත්වා:(:(

    269221499.jpg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Machanla man gawa thiyenawa mage father 1985 wala SL duty free eken gattha Red and Black label (unopened ) bottles keepayak. Dan e wage watinakama keeyak withara weida? Mama oya subject eka gana danne ne. Expertsla podi udauwwak denewada..

    red = 1800 rs
    black = 3000 rs duty free eke.
    lagadi nam giye nah. poddak wenas athi :D
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අඩෝ පට්ටයි බන්..
    දැනුත් මගේ ඇස් වලට පේනවා black label එකක් අපේ ගෙදර දුක් විඳිනවා..
    තාත්තට යාලුවෙක් රට ඉඳන් එද්දි ගෙනත් දීපු එකක්,මාත් හිච්චි එකා කාලේ ඕක හම්බුනේ තාත්තට..
    අවුරුදු 10කට වැඩිය ඒක අපේ ගෙදරම පල් වෙනවා.

    බොන්නේ නැති උනාට කවදාහරි ඒකට නම් මටමයි වග කියන්න වෙන්නේ :)