JOHNNIE WALKER

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    වෙඩිමකදි බං බෝතලයක් 20ක් කිව්වා
    තාම මන් වත් දන්නෑ හරි ගාණ ඒත් ඩ්යුටි ෆ්‍රී එකේ නම් පට්ට අඩුයි මන් දැක්කා :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රෙප් 17+

    අනේ මන්ද බන් මමනම් ඔය වෝල්කර් පව්ලෙන් ඒ කාලේ ලොකු නයක් අරන් තියෙනවා. තාම ගෙවනවා
     
    යාන්තම් එකම එක පාරක් මේක බීලා තියෙනවා

    j8d2d0.jpg


    2vacpjc.jpg



    රෙප්+
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    වෙඩිමකදි බං බෝතලයක් 20ක් කිව්වා
    තාම මන් වත් දන්නෑ හරි ගාණ ඒත් ඩ්යුටි ෆ්‍රී එකේ නම් පට්ට අඩුයි මන් දැක්කා :dull:

    blue ekak set une nadda?

    රත්තරං;17875631 said:
    රෙප් 17+

    අනේ මන්ද බන් මමනම් ඔය වෝල්කර් පව්ලෙන් ඒ කාලේ ලොකු නයක් අරන් තියෙනවා. තාම ගෙවනවා

    මගෙ නන් ණය පොතේ මුලින්ම ඉන්නෙ රොක්ලන්ඩ් ලොක්කයි හැරී ලොක්කයි :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    blue ekak set une nadda?



    මගෙ නන් ණය පොතේ මුලින්ම ඉන්නෙ රොක්ලන්ඩ් ලොක්කයි හැරී ලොක්කයි :lol:

    නෑ බං තාම නෑ පට්ට ගනන් නේ රෙද්ද :dull:
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies. How are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know my thinking about Johnnie Walker, then i will tell you that Johnnie Walker is a good Wine to drink, but my favorite is that Wine, which is used in the Movie Fast & Furious 7. I like to Drink Wine but more than that of Movie, not the Johnnie Walker.



    For All The Fans of Paul : Here goes the source to watch Furious 7 Full Movie
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    එල බෙදාගත්තට ස්තුතියි මචං මෙච්චර කලක් බිව්වට එකේ ඉතිහාසේ දැන ගෙන හිටියේ නැ නේ බන් ..:rolleyes::rolleyes::rolleyes: