JoikuSpot යොදාගෙන සරළ WI-FI ජාලයක් සාදාගමු
අද මගේ පලවෙනිම ලිපියෙන් කතා කරන්න යන්නේ mobile ගැන.මේ app එක වැඩ කරන්නේ Symbian OS එකේ විතරයි.JoikuSpot කියන්නෙ WI-FI සබඳතා ඇති ජංගම දුරකතනයකට තවත් ඒ හා සමාන පහසුකම් ඇති ජංගම දුරකතනයක් මඟින් අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට නිර්මණය කර ඇති මෘදුකාංගයකි.තවත් කියනවානම් WI-FI HOTSPOT එකක් සාදා ගැනීමට පහසුම ක්‍රමයක්.WiFi Hotpot ගැන වැඩිපුර දැනගන්න ඔනේ නම් මේ ලිපිය කියවන්න.
අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති JoikuSpot මෘදුකාංගය.
තවත් දුරකථනයක් එම මෘදුකාංගය මගින් සම්බන්ධ කර අති අයුරු.
මෙහි ඇති විශේෂාංග ගැන අපි බලමු
☺Encryption support-මෙමගින් ඔබේ wifi ජාලයට WEP key නැතිනම් මුරපදයක් දාගන්න පුලුවන්
ඉතිරිය කියවන්න:
Under Creative Commons License: Attribution Non-Commercial Share Alike

අලුත් අවුරුද්දේ අලුත් ලිපියක්

Last edited: