බැංකු Loan ගැටළුවක්
නිමල් ගේ නමට තියෙන ඉඩමක් බැංකුවට තියලා OD එකක් ගන්නවා. නිමල් ගේ සහ කමල් ගේ Joint OD එකක් යන්නේ. එත් ඉඩම තියෙන්නේ නිමල් ගේ නමට.
1. ඔය කිව්වා විදියට OD එකක් හදාගන්න පුළුවන් ද ?
2. හදිස්සියේ නිමල් මැරුනොත් කමල් ට OD එකෙන් සල්ලි ගන්න පුළුවන් ද ?
3. නිමල් මැරෙන කොට OD කරලා රුපියල් ලක්ෂයක් අරගෙන තිබුනා කියමුකෝ. එක කමල් පියෙව්වා කියලා.ඉඩමේ අයිතියක් ලැබෙනවද ? කමල් ට ?