SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    අලියාගේ අරක

    දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක,
    ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
    පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක්
    තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
    ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
    මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්
    දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
    ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
    පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති !



    පෙරේරාගේ කසාදේ


    පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
    පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
    බිරිඳ- ඔයා කොහොමද දන්නේ
    පෙරේරා- මට යාලුවෙක් කීවා
    බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු
    පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයාහලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
    බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
    පෙරේරා- ආ එය අපිත් එක්ක ක්රිකට් ගහනවා ඉරිදට
    මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවදනැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
    බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
    පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමිනආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
    බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
    පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන
    බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුයසමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටීපෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේයදැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටීටැක්ෂි ඩ්රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
    ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේවෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය



    රෙද්ද කඩලයි තියෙන්න

    පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...
    කෑම බෙදලයි තියෙන්නෙ කනකෙනෙක් ඉන්නවනං කනඑකයි...
    කියල එළියෙ ඉන්න මනුස්සයටත් ඇහෙන්න කිව්වම මනුස්සය ඇවිත් කාල එහෙම කුඹුරට ගියාලු,වැඩකරල දවල් ගෙදර ආපුවම ගෑනුකෙනා නාන්න වතුර ලිඳෙන් ඇදල දාල...
    වතුර දාලයි තියෙන්නෙ නානකෙනෙක් ඉන්නවනං නාගන්න එකයි...
    කිව්වම මනුස්සය නාගෙන ආවලු,ඔන්න ඔය විදියට දෙන්න ඇරගත්තත් ගෙදරදොර වැඩ කටයුතු සාමාන්ය ආකාරයට කෙරීගෙන යනවලු,දවල්ටත් රෑටත් ඒ විදියටම කටයුතු සිද්දවුනා තවම දෙන්න යාළුවෙලා නෑ,ඔන්න ඉතිං රෑ වුනා කාල බීල ඉවරවුනාට පස්සෙ නිදාගන්න එපැයි ගෑනු කෙනා ගිහිං පැදුර එලුවා...
    පැදුර එලලයි තියෙන්නෙ නිදාගන්නකෙනෙක් ඉන්නවනං නිදාගන්න එකයි...
    දැන් දෙන්න පැදුරෙ ඇලවෙලා නොකරකතා ඉන්නකොට නිදාගන්න ඉස්සෙල්ල තව එක රාජකාරියක් තියෙනව නේද කියල බිරිඳට මතක්වුණා මෙච්චර දේවල් කරල ඒකත් නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්නෙ කියල ඇයට හිතුණා...
    රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි



    බලු බල්ලා

    දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින දකින දේ ගැන ප්රස්න අහන එකලු...
    අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..
    ඇම්ඩා අක්කගෙන් අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...
    දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තරම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...
    ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...
    ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල් දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...
    ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...
    ටිකක් වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..
    " කොව්චර උනත් ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "
    අක්කට දැන් මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...
    " ඒ මොකද ඒ... ?? "
    " නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ මූ අර දමාගෙන හු*&^නේ "

    Hondainan rep diyalla!
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    කල්පිතය හා යථාර්ථය

    ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා
    "අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
    අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
    "අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
    අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු
    "තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.
    තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
    ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු
    තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
    අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද
    ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු
    තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
    අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ
    ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු
    තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
    මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද
    ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු
    "පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
    ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"
    ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    බැංකුව

    ඔන්න මචන්ලා දවසක් ඇම්ඩන් උගේ යාලුවෙක් එක්ක බැංකුවක් කඩන්න ගියාලු............
    බැංකුව කඩලා පලවෙනි සේප්පුව බලනකොට තියෙන්නේ යෝගට් විතරලු........
    කමක් නෑ කියල මුන් යෝගට් කෑවලු.......
    දෙවෙනි සේප්පුවත් ඇරලා බලනකොට ඒකෙත් යෝගට් විතරලු.........
    මුන් ඒකෙත් යෝගට් කාල තුන්වෙනි සේප්පුව ඇරලා බැලුවාලු.....
    ඒකෙත් යෝගට් විතරලු.....මල පැන්න ඇම්ඩ යාලුවගෙන් ඇහුවලු
    'මොන ප**ද යකෝ මේක බැන්කුවක්ද කියල.......
    යාළුවා කිව්වලු අනේ ඇම්ඩෝ මේ තියෙන්නේ "ජාතික ශුක්රානු බැංකුව":no: කියල....
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Heart Attack

    දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
    ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.
    "මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.
    "අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.
    ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා
    "තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.
    මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
    වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
    අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.
    "තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.