උඹ ගූගල් සර්ච් කලාම තියෙන විදියට නෙම්යි මේකෙ nfc තියෙන්නෙ. ඒක වෙනම කතාවක්, ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන අලුත් ඕ එස් එකක් කිව්වම ඒක තවත් වටිනව. මේක නොකියා කම්පැනිය ෆේල් වෙන්න දෙන්නෙ නැ ලොක්කා. කොටින්ම මේ ෆෝන් එක හදන්නෙත් පරන නොකියා ෆැක්ටරියෙමයි. අනික නොකියා කම්පැනිය මයික්‍රොසොෆ්ට් එක්ක ගහපු ගිවිසුම අනුව තව අවුරුදු 10 යනකොට නොකිය ෆෝන් හදන එක නවත්තන්න ඕන. මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ නොකියා බ්‍රිජ් ප්‍රොජෙක්ට් එක. ඒ නිසා උඹ කියනව වගේ මේක වැටෙන්නෙ නැහැ. ලබන ජනවාරි වල ඉඳලා තොග සෙල් කිරීම පටන්ගන්නවපැටියා;15977228 said:Galaxy S2 HD LTE එකෙත් NFC තියෙන්නෙ බං.
ඔය ෆීචර්ස්ම තියන ෆෝන් එකක් 30ට අඩුව ගන්න පුලුවන් දැං
ඕක Fail වෙනව අනිවා ඩෙෆා![]()

ඇරත් ස්මාට්ෆෝන් තියෙන්නෙ සතේ සතේ එකතුකරලා ෆෝන් ගන්න උන්ට නෙමෙයි.

Last edited:



