jolla ෆෝන් එක එනවලු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පැටියා;15977228 said:
Galaxy S2 HD LTE එකෙත් NFC තියෙන්නෙ බං.
ඔය ෆීචර්ස්ම තියන ෆෝන් එකක් 30ට අඩුව ගන්න පුලුවන් දැං :P
ඕක Fail වෙනව අනිවා ඩෙෆා :yes:
උඹ ගූගල් සර්ච් කලාම තියෙන විදියට නෙම්යි මේකෙ nfc තියෙන්නෙ. ඒක වෙනම කතාවක්, ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන අලුත් ඕ එස් එකක් කිව්වම ඒක තවත් වටිනව. මේක නොකියා කම්පැනිය ෆේල් වෙන්න දෙන්නෙ නැ ලොක්කා. කොටින්ම මේ ෆෝන් එක හදන්නෙත් පරන නොකියා ෆැක්ටරියෙමයි. අනික නොකියා කම්පැනිය මයික්‍රොසොෆ්ට් එක්ක ගහපු ගිවිසුම අනුව තව අවුරුදු 10 යනකොට නොකිය ෆෝන් හදන එක නවත්තන්න ඕන. මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ නොකියා බ්‍රිජ් ප්‍රොජෙක්ට් එක. ඒ නිසා උඹ කියනව වගේ මේක වැටෙන්නෙ නැහැ. ලබන ජනවාරි වල ඉඳලා තොග සෙල් කිරීම පටන්ගන්නව:cool:

ඇරත් ස්මාට්ෆෝන් තියෙන්නෙ සතේ සතේ එකතුකරලා ෆෝන් ගන්න උන්ට නෙමෙයි. :rofl:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ගූගල් සර්ච් කලාම තියෙන විදියට නෙම්යි මේකෙ * තියෙන්නෙ. ඒක වෙනම කතාවක්, ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන අලුත් ඕ එස් එකක් කිව්වම ඒක තවත් වටිනව. මේක නොකියා කම්පැනිය ෆේල් වෙන්න දෙන්නෙ නැ ලොක්කා. කොටින්ම මේ ෆෝන් එක හදන්නෙත් පරන නොකියා ෆැක්ටරියෙමයි. අනික නොකියා කම්පැනිය මයික්‍රොසොෆ්ට් එක්ක ගහපු ගිවිසුම අනුව තව අවුරුදු 10 යනකොට නොකිය ෆෝන් හදන එක නවත්තන්න ඕන. මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ නොකියා බ්‍රිජ් ප්‍රොජෙක්ට් එක. ඒ නිසා උඹ කියනව වගේ මේක වැටෙන්නෙ නැහැ. ලබන ජනවාරි වල ඉඳලා තොග සෙල් කිරීම පටන්ගන්නව:cool:

    ඇරත් ස්මාට්ෆෝන් තියෙන්නෙ සතේ සතේ එකතුකරලා ෆෝන් ගන්න උන්ට නෙමෙයි. :rofl:

    සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා.....හොද පටි ජෝකෙක් අරගෙන ..ඇදගනින් :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ජොකෙක් අඳින්න ජුන්ඩෙක් එපායෑ බං.. මූට මොන ජොක්කුද පෑන්ටි අනාතයා... :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹගෙ *****:angry:

    පල පල ගුගල් එකේ search කරලා හිත ගෙන ඉන්නේ පට්ට නුලක් ඇරලා කියලා.....රැට කන්න ගෙනාපු පාන් බාගේ ප්ලේන්ටියක පොගවාගෙන කලා ...බුරු ඇදෙ නිදා ගනින් ...මතක ඇතුව චු කරලා නිදා ගනින් .:rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පල පල ගුගල් එකේ search කරලා හිත ගෙන ඉන්නේ පට්ට නුලක් ඇරලා කියලා.....රැට කන්න ගෙනාපු පාන් බාගේ ප්ලේන්ටියක පොගවාගෙන කලා ...බුරු ඇදෙ නිදා ගනින් ...මතක ඇතුව චු කරලා නිදා ගනින් .:rofl::P
    :rofl:
     
    :rofl::rofl::rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    [/CENTER]
    එලි දක්වලා තියෙන්නේ මගේ birth day එක දවසේ..:cool:

    එහෙනම් කතා දෙකක් නෑ අනිවා කොම්පැනිය බන්කොලොත්.:dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ ගූගල් සර්ච් කලාම තියෙන විදියට නෙම්යි මේකෙ nfc තියෙන්නෙ. ඒක වෙනම කතාවක්, ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන අලුත් ඕ එස් එකක් කිව්වම ඒක තවත් වටිනව. මේක නොකියා කම්පැනිය ෆේල් වෙන්න දෙන්නෙ නැ ලොක්කා. කොටින්ම මේ ෆෝන් එක හදන්නෙත් පරන නොකියා ෆැක්ටරියෙමයි. අනික නොකියා කම්පැනිය මයික්‍රොසොෆ්ට් එක්ක ගහපු ගිවිසුම අනුව තව අවුරුදු 10 යනකොට නොකිය ෆෝන් හදන එක නවත්තන්න ඕන. මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ නොකියා බ්‍රිජ් ප්‍රොජෙක්ට් එක. ඒ නිසා උඹ කියනව වගේ මේක වැටෙන්නෙ නැහැ. ලබන ජනවාරි වල ඉඳලා තොග සෙල් කිරීම පටන්ගන්නව:cool:

    ඇරත් ස්මාට්ෆෝන් තියෙන්නෙ සතේ සතේ එකතුකරලා ෆෝන් ගන්න උන්ට නෙමෙයි. :rofl:

    යකො Nokia කම්පැනි එකත් නන්නත්තාරයි දැං :rofl:
    මචං ගාන නෙවෙයි ප්‍රශ්නෙ. ගෙවන ගානට ලැබෙන ෆීචර්ස්.

    බලපං LG G2 එක. ගාන කීය වුතන් ෆීචර්ස් හොඳ නිසා සට පට ගාල විකිනෙනවා.
    ඒ අස්සෙ මේ වගේ බේසික් ෆෝන් එකක් හිට් වෙයි කියල හිතන්න අමාරුයි.

    මම අද කිවුව කියල හිතාගනිං. ඕක ඩෙෆා ෆේල් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොකෙක් අඳින්න ජුන්ඩෙක් එපායෑ බං.. මූට මොන ජොක්කුද පෑන්ටි අනාතයා... :rofl:

    :rofl::rofl::rofl::rofl:....

    එක තමයි එහෙනම් මු ...හුන්ඩා ජොල්ලා එකක් ගන්නේ.....හෝක් හෝක් හෝක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15977402 said:
    යකො Nokia කම්පැනි එකත් නන්නත්තාරයි දැං :rofl:
    මචං ගාන නෙවෙයි ප්‍රශ්නෙ. ගෙවන ගානට ලැබෙන ෆීචර්ස්.

    බලපං LG G2 එක. ගාන කීය වුතන් ෆීචර්ස් හොඳ නිසා සට පට ගාල විකිනෙනවා.
    ඒ අස්සෙ මේ වගේ බේසික් ෆෝන් එකක් හිට් වෙයි කියල හිතන්න අමාරුයි.

    මම අද කිවුව කියල හිතාගනිං. ඕක ඩෙෆා ෆේල් :P

    අදුනෙන්ද බැලුවේ....:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15977402 said:
    යකො Nokia කම්පැනි එකත් නන්නත්තාරයි දැං :rofl:
    මචං ගාන නෙවෙයි ප්‍රශ්නෙ. ගෙවන ගානට ලැබෙන ෆීචර්ස්.

    බලපං LG G2 එක. ගාන කීය වුතන් ෆීචර්ස් හොඳ නිසා සට පට ගාල විකිනෙනවා.
    ඒ අස්සෙ මේ වගේ බේසික් ෆෝන් එකක් හිට් වෙයි කියල හිතන්න අමාරුයි.

    මම අද කිවුව කියල හිතාගනිං. ඕක ඩෙෆා ෆේල් :P
    උඹ ලඟ මේ ෆෝන් එකක් තියෙනවද? ඔහොම කියන්නෙ. :rofl::rofl:අඩුම තරමෙ යූටියුබ් බලලවත් මේකෙ තියෙන ෆීචර්ස් මොනවද කියලා ඉගෙනගනින්. බොරුවට ෆේල් ෆේල් ගාන්නෙ නැතුව:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ලඟ මේ ෆෝන් එකක් තියෙනවද? ඔහොම කියන්නෙ. :rofl::rofl:අඩුම තරමෙ යූටියුබ් බලලවත් මේකෙ තියෙන ෆීචර්ස් මොනවද කියලා ඉගෙනගනින්. බොරුවට ෆේල් ෆේල් ගාන්නෙ නැතුව:P

    මම හිතන්නේ මනුස්සයා ෆේල් හැම දෙකින්ම....දැන් ඩිප්රේෂන් ද කොහෙද....:rolleyes::cool: