jolla ෆෝන් එක එනවලු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොකියා සෙට් එක ෆෝන් ගහන්නෙ මාකට් අල්ලන්න නෙමෙයි.
    :eek:
    එහෙනම් ,,,
    samsung මාකට් එක අඩු කරන්නද.
    උන් අඩුකරන්න දෙයක් නැහැ දැන් කොහොමත් අඩුවෙලා තියෙන්නේ.
    apple ආයෙත් නැගිටින හැඩක් තියෙන්නේ ......
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    පැටියා;15977561 said:
    සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
    Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ :P

    සිරා කතාව.ඔය කියන විදිහට Blackberry අද 1st වෙන්න ඔනි .වැලේ වැල් නැති උනා Blackberryකාරයොන්ට
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    හෙ හෙ. තැනේ හැටියට ඇනේ ගහන එකයි බිස්නස් කරනවා කියන්නෙ. ලන්කාවෙ බයියොන්ට ඇනරොයිඩ් ලොකු වුනාට පිටරට උන්ට එහෙම නැහැ. උන්ට සේරටම වැඩිය උන්ගෙ ප්‍රයිවසි එක වටිනව. මේක හරියට නැගලා ආවොත් ඇනරොයිඩ්වල අවසානය, මොකද එහෙ මිනිස්සුන්ට ඇනරොයිඩ් දැන් බෝරින්ග් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමවුනත් ඉස්සරහට තව හොඳ ප්‍රඩක්ශන් මේකෙන් එලියට ඒවි. එතකන් හිටපන්. පේන කියන්න හදිස්සි වෙන්න එපා.
    :cool::cool:

    මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි ANDROID එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට........

    දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට.

    දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.
    :eek::confused::confused::confused::cool:
    අඩෝ ,,,සිරාද
    පොරි හැලෙන්න දෙයි වගේ එහෙනම් ..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට.

    දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.

    apple lata bari una kiyala kavda kiwwe... unge market eka wenas,,,,and trend eka wenas...un dan thamayi Indian,and chinese market eka target karanne...ewagema fancy type customers la un dan thamayi consider karanne.... Google kiyanne wenas ekak apple kiyanne wena market segment ekak...ekayi un mepara 5c and 5s kiyala dekak gahuwe.......

    anika unge price karanne premium range ekatamisak 2.50 anek ganan walata nemeyi...un premium segment eken pallehata enawanam unge products umbata compare karala balanna puluwan...

    Google lata market ekak na... a nisa market ekakata emrge wenakota premium price walata product eka hadanna ba..eka highly risk machan.. mokada apple lata already market eka thibba nisa... e nisa thamayi Google e strategy eka use kare.................
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට.

    දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.
    ඇයි උඹට මෙච්චර රිදිලා. උඹ කොහොමද මේකට 2.50 පොජෙක්ට් එකක් කියන්නෙ? ෆෝන් කම්පැනියක් හදලා ඕ එස් එකක් හදලා සේරම කරන එක 2.50 වැඩක් වුනේ කොහොමද? ඒක ඔච්චර බාලනම් උඹ ස්මාට් ෆෝන් එකක් ගහපන්. අනාගතය ඉක්මනටම වෙනස් වෙයි.:baffled::baffled:

    අනික උඹ ඔය කියන ඇපල් හුට්ටප්පරය මොකක්ද? :rolleyes:උඹ ලන්කාවෙ සැන්සුන් ඒජන්ට් කෙනෙක්ද ඔච්චර රිදෙන්නෙ?:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;15977561 said:
    සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
    Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ :P
    :yes:
    අනිවා මචෝ ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :eek:
    එහෙනම් ,,,
    samsung මාකට් එක අඩු කරන්නද.
    උන් අඩුකරන්න දෙයක් නැහැ දැන් කොහොමත් අඩුවෙලා තියෙන්නේ.
    apple ආයෙත් නැගිටින හැඩක් තියෙන්නේ ......

    සැම්සුන් කියන්නෙ තව අවුරුද්දක් දෙකක් යනකොට වල පල්ලට යන බ්‍රෑන්ඩ් එකක්,. ට්‍රෙන්ඩ් එක ඉවරවුනාම, ඉවරයි. සෝඩා බෝතලේ වගෙ:rolleyes:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඇයි උඹට මෙච්චර රිදිලා. උඹ කොහොමද මේකට 2.50 පොජෙක්ට් එකක් කියන්නෙ? ෆෝන් කම්පැනියක් හදලා ඕ එස් එකක් හදලා සේරම කරන එක 2.50 වැඩක් වුනේ කොහොමද? ඒක ඔච්චර බාලනම් උඹ ස්මාට් ෆෝන් එකක් ගහපන්. අනාගතය ඉක්මනටම වෙනස් වෙයි.:baffled::baffled:

    අනික උඹ ඔය කියන ඇපල් හුට්ටප්පරය මොකක්ද? :rolleyes:උඹ ලන්කාවෙ සැන්සුන් ඒජන්ට් කෙනෙක්ද ඔච්චර රිදෙන්නෙ?:P

    රිදිලා වත්™ ද?
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන ෆීචර්ස්මනෙ බන් තියෙන්නෙ :confused:

    feature is not the case bro................ case is Quality,durability and relaiblity
    anika finland kiwwama dannawane............