නොකියා සෙට් එක ෆෝන් ගහන්නෙ මාකට් අල්ලන්න නෙමෙයි.

එහෙනම් ,,,
samsung මාකට් එක අඩු කරන්නද.
උන් අඩුකරන්න දෙයක් නැහැ දැන් කොහොමත් අඩුවෙලා තියෙන්නේ.
apple ආයෙත් නැගිටින හැඩක් තියෙන්නේ ......
නොකියා සෙට් එක ෆෝන් ගහන්නෙ මාකට් අල්ලන්න නෙමෙයි.

පැටියා;15977561 said:සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ![]()
thama aluth nisa oya prices walata yanne. release karaddi samaharawita gana aduwei![]()

හෙ හෙ. තැනේ හැටියට ඇනේ ගහන එකයි බිස්නස් කරනවා කියන්නෙ. ලන්කාවෙ බයියොන්ට ඇනරොයිඩ් ලොකු වුනාට පිටරට උන්ට එහෙම නැහැ. උන්ට සේරටම වැඩිය උන්ගෙ ප්‍රයිවසි එක වටිනව. මේක හරියට නැගලා ආවොත් ඇනරොයිඩ්වල අවසානය, මොකද එහෙ මිනිස්සුන්ට ඇනරොයිඩ් දැන් බෝරින්ග් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමවුනත් ඉස්සරහට තව හොඳ ප්‍රඩක්ශන් මේකෙන් එලියට ඒවි. එතකන් හිටපන්. පේන කියන්න හදිස්සි වෙන්න එපා.![]()
මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට.
දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.

ඇයි උඹට මෙච්චර රිදිලා. උඹ කොහොමද මේකට 2.50 පොජෙක්ට් එකක් කියන්නෙ? ෆෝන් කම්පැනියක් හදලා ඕ එස් එකක් හදලා සේරම කරන එක 2.50 වැඩක් වුනේ කොහොමද? ඒක ඔච්චර බාලනම් උඹ ස්මාට් ෆෝන් එකක් ගහපන්. අනාගතය ඉක්මනටම වෙනස් වෙයි.මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට.
දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.

උඹ ලන්කාවෙ සැන්සුන් ඒජන්ට් කෙනෙක්ද ඔච්චර රිදෙන්නෙ?
පැටියා;15977561 said:සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ![]()

I would buy an iPhone if I could afford that kinda amount of money![]()
එහෙනම් ,,,
samsung මාකට් එක අඩු කරන්නද.
උන් අඩුකරන්න දෙයක් නැහැ දැන් කොහොමත් අඩුවෙලා තියෙන්නේ.
apple ආයෙත් නැගිටින හැඩක් තියෙන්නේ ......

අඩෝ ,,,සිරාද
පොරි හැලෙන්න දෙයි වගේ එහෙනම් ..

ඇයි උඹට මෙච්චර රිදිලා. උඹ කොහොමද මේකට 2.50 පොජෙක්ට් එකක් කියන්නෙ? ෆෝන් කම්පැනියක් හදලා ඕ එස් එකක් හදලා සේරම කරන එක 2.50 වැඩක් වුනේ කොහොමද? ඒක ඔච්චර බාලනම් උඹ ස්මාට් ෆෝන් එකක් ගහපන්. අනාගතය ඉක්මනටම වෙනස් වෙයි.
අනික උඹ ඔය කියන ඇපල් හුට්ටප්පරය මොකක්ද?උඹ ලන්කාවෙ සැන්සුන් ඒජන්ට් කෙනෙක්ද ඔච්චර රිදෙන්නෙ?
![]()
සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන ෆීචර්ස්මනෙ බන් තියෙන්නෙ![]()