Jomashop එකෙන් වොච් එකක් ගෙන්නගන්න කියල බැලුවෙ. මීට කලින් ඕඩර් නැති නිසා පොඩි ප්‍රශ්න වගයක් තියනව.
1. එන්න දවස් කීයක් විතර යයිද?
2. අපි මෙහෙ කොහෙටහරි ගිහින් ගන්න ඕනෙද නැත්නම් කුරියර් කරනවද?
3. Tax කීයක් විතර වදීද? (වොච් එක 40ක් විතර)
4. එකේන් ඕඩර් කරපු අයට වොච් එක ඇවිත් නෑ වගේ මුකුත් ප්‍රශ්න වෙලා තියනවද