jon snow

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,232
    113
    colombo
    මචන්ලා jon snow ඇත්තටම මැරුණාද? ආයිත් එයිද? මම අදයි season 5 බලලා ඉවර කළේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම season 6 බලන්න අරගෙනත් නැතුව දැන් මේ ත්‍රෙඩ් දාගෙන ඉල්ලන්නෙ spoilers ද කියාං බලන්න :dull: :dull:
    ඔව් නං ලැජ්ජ වෙන්න එපා කියන්න :dull: :dull:
    කියන ඔිනෙ තැනකිං ස්පාෙයිල් කල්ල දෙන්නං :dull: :dull: