jonny walker family

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    GEimqpB.jpg

    4,5,6,7, nam deakala ne ban?
     
    • Like
    Reactions: kasunk.c.m

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ප්ලැටිනම් ලේබල් හැර අනික් හැම එකම වඩිය වඩිය හරි ගහලා තියේ.. බොතලේ පිටින් සල්ලි දිලා ගහලා තියෙන්නේ ඔයින් දෙකයි..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    වම් පස සිට 4 වැන්න හැර අනිත් සියල්ලම ගසා ඇත..........

    ගෝල්ඩ් ලේබල් එක මොන රහද කියපන්.බ්ලූ එක මොන රහද මේ දෙක වෙන් කර හදුනා ගන්නේ කොහොමද රසෙන්
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගෝල්ඩ් ලේබල් එක මොන රහද කියපන්.බ්ලූ එක මොන රහද මේ දෙක වෙන් කර හදුනා ගන්නේ කොහොමද රසෙන්
    ගොල්ඩ් එක නිකන් උගස් බඩු රහයි.. බ්ලූ එක කිබි රහයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඕව ගසනකොට මම උඹේ wifeට ගසා ඇත...:)

    ගෝල්ඩ් ලේබල් එක මොන රහද කියපන්.බ්ලූ එක මොන රහද මේ දෙක වෙන් කර හදුනා ගන්නේ කොහොමද රසෙන්
    රිදිලා වරායේ කරවල සොන්නයට.....
    ලොල්......

    පොන්ස්...ගෝල්ඩ් ලේබල් එකේ එහෙම අම්බානක් වෙනස් රහක් නෑ. නමුත් ස්මූත්. බ්ලූ ලේබල් එකේ පොඩි නීල වර්ණයක් තියනව නමුත් ඒ තියෙන්නේ බෝතලේ පාට නිසා. බ්ලූ එකක් ගැහුව ලගදිත් ගිය සැරේ මිණිමුත් මෝරා ලංකාවට ආව වෙලාවෙ මල්කවියගේ ගෙදරදී. මෝරා,මම,මල්කවි,මදුශංඛඩීඑස් සහ රංගයූ2 කියන උන් හිටියා. ඕන නං අහල බලපං.
     
    ගෝල්ඩ් එකේ ස්මෝක් ටේස්ට් එකක් තියෙනව.බ්ලූ එකේ එහෙම නෑ.ස්මූත් කියලා රසයක් නෑ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රිදිලා වරායේ කරවල සොන්නයට.....
    ලොල්......

    පොන්ස්...ගෝල්ඩ් ලේබල් එකේ එහෙම අම්බානක් වෙනස් රහක් නෑ. නමුත් ස්මූත්. බ්ලූ ලේබල් එකේ පොඩි නීල වර්ණයක් තියනව නමුත් ඒ තියෙන්නේ බෝතලේ පාට නිසා. බ්ලූ එකක් ගැහුව ලගදිත් ගිය සැරේ මිණිමුත් මෝරා ලංකාවට ආව වෙලාවෙ මල්කවියගේ ගෙදරදී. මෝරා,මම,මල්කවි,මදුශංඛඩීඑස් සහ රංගයූ2 කියන උන් හිටියා. ඕන නං අහල බලපං.

    ranguwa indiyada :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝල්ඩ් එකේ ස්මෝක් ටේස්ට් එකක් තියෙනව.බ්ලූ එකේ එහෙම නෑ.ස්මූත් කියලා රසයක් නෑ
    :rofl::rofl:
    එහෙනං බ්ලැක් එකෙත් ස්මෝක් ටේස්ට් එකක් නෑ නේ බං. ඕන නං කියන්න පුළුවන් බ්ලූ කියලා.....
    සෙට් වුනා ම බෝතලේ ගසනව මිස ඕකේ සියුම් රසවල් හොයන්න නෑ බං මම නං...
    මංදා උඹ නං හොයනව ඇති නේහ්.......:rofl::rofl:ලොල්ස්!!!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    රිදිලා වරායේ කරවල සොන්නයට.....
    ලොල්......

    පොන්ස්...ගෝල්ඩ් ලේබල් එකේ එහෙම අම්බානක් වෙනස් රහක් නෑ. නමුත් ස්මූත්. බ්ලූ ලේබල් එකේ පොඩි නීල වර්ණයක් තියනව නමුත් ඒ තියෙන්නේ බෝතලේ පාට නිසා. බ්ලූ එකක් ගැහුව ලගදිත් ගිය සැරේ මිණිමුත් මෝරා ලංකාවට ආව වෙලාවෙ මල්කවියගේ ගෙදරදී. මෝරා,මම,මල්කවි,මදුශංඛඩීඑස් සහ රංගයූ2 කියන උන් හිටියා. ඕන නං අහල බලපං.

    mora maamita pin sidda wenna blue label ekak gasuwa, 4 wemi ekai platinam ekayi arenna anith okkoma gasa atha, red label nan aye kate thiyanne na.

    ranguwa indiyada :lol:

    ranguwa biwwa blue label shot ekayi coke 2ltr :lol::lol::lol::lol: