jonny walker family

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බ්ලූ,පැල්ටිනම් සහ අර සෙලෙක්ට් මොකද්ද එක ගසා නැත...ගිය සතියෙ ග්‍රරින් ලෙබල් තිබ්බ පාටියකින් මම තනිකර ලොස්ට් වුනෙමි. වයිෆ් මාව ගෙදර ගිය ආකාරය මතක නැත. උදේ 5.00ට විතර ඇහැරුනා වතුර තිබහ ඇවිත්. ඩෙනිම පිටිම බිම බුදුයගෙන ඉදල තියෙන්නෙ. වයිෆ් ඇදට වත් අරන් නෑ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ග්‍රීන් ලෙබල් එකේ මූඩියත් එක්ක පොරොප්පයක් තියෙන්නෙ. රෙගියුලෙටර් එකක් නෑ ලොරි ශොට් වැටෙනවා.බීලා අමාරුවේ වැටෙනවා
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දකුණු පැත්තේ අග දෙකම දැක නැත බීලාද නැත . මේකනම් දැනුත් ඇත

    sgn1h5.jpg
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    උබ හොරකන් කරපු ජංගි විකුණලා ඒ සල්ලි වලට බොනවා නේද ?:lol::lol::lol:

    දැන් ඉස්සර වගේ ජංගි ගන්න පෝලිමේ කට්ටිය නෑ. ඒත් පාඩුමත් නෑ.
    ogtdUQ6P9JWIAp3A0SMC-XBpPSckUnrF1h7FyeIcJj8xrYwVTZW3o9Njgx6JHnZzJZc-PQArggUsu1bVn7Y3ksMcsEeaCEyqNs40gG1PAmI8sQzX-ainLRF8MW_vVXkPgIX2TcGQkt9W-gibYWRjXM43t0IfxP02i2wVRo1f2Fhvt4doeP_Q8IGGgutr8K-B-wcQYF3uS3_P8h4VSOi0CX1-Ui3VfYLo8az3xmLn6j9H4tDwlHyw29r8RlYH-fckl8ET-HmpJVyVPhMLLYiG4z2bk8paBz5Gtojqp155OObqYqUz78-yhT12b-ZvXlh8YWnXhERr5jc2og0gsS5wG1DVvdOMgfILXxCF_cFyJ5Jp4_YgoAv-bCKI4U39vylPF84fV19osW95AteQIMaOHAorIW6k1RFWcFut1qoZEN1pxSC-8gmo26beprrAn6jQwbWsoHRccm5hQOwMemnGhuRsdB6NPzq5FSBMNpIN6MinIr5Z2d6JCSap5ehpw89uk-b1PX7Oquh0hC3fMDgqf9nbnetkno_DElQP1QvKnYAuEHS6DQxW6gCuFA2imICq8AmmZWxw94zrR5Vl0J2bL26RIXeFxkEUXrisVbLI16JmOu-BhQ=w1056-h1408-no
     
    Last edited: