ඒක ලිමිටඩ් මචන්, මට හම්බුනේ තාත්තා එක්ක බිස්නස් වැඩකට සින්ගපූරු ගිය වෙලාවක චයිනීස් බයර් කෙනෙක්ගෙන්.. බොතලේ නම් හරි. හැබැයි දුන්නේ චයිනීස් එකෙක් හින්දා කවුන්ටෆිට් ෆේක්ද දන්නේ නැ.. ඔක් ලීයෙන් එන පිච්චිච්ච සුවද එනවා. මට පොඩි වීදුරුවක් හම්බ උනේ..Select Casks eka adamay dekke, anith eewanam gahala thiyanawa.

තිබුනොත් ගේන්නං.
ඔක ටික්ක රෙයා ලිකර් එකක්.
එහෙම නැත්නං බෙල්වඩියර් තමා.

ඒක වෙන්නැතො ඔතනින් ලාබම එක.thawa thiyanawa explores edition kiyalath.
ඒක වෙන්නැතො ඔතනින් ලාබම එක.
එහෙම දන්නෙ නැ බන්. අවන්කව මම සල්ලි දීලා අරන් තියෙන්නේ රෙඩ් එකයි බ්ලැක් එකයි විතරයි. ඔතන තියන සමහර එවා ගැන බොතලේ මතකේ විතරයි.. ආයේ බිව්වොත් මේ අහවල් එක කියන්න බැ.. කසාය බොනවා වගේ බිව්වේ.mama hithanne eka ganan. hama bottle ehekatama(except blue) thiyanwaa explorers edition ekak. beela nam natha.
ranguwa biwwa blue label shot ekayi coke 2ltr![]()



ඔය සියල්ල ගසා ඇත. දැන් ගසන්නේ නැත.
සිලෙක්ටඩ් කාස්ක් ඔනිනම් කියාපියව් කොල්ලනි.තිබුනොත් ගේන්නං.
ඔක ටික්ක රෙයා ලිකර් එකක්.
එහෙම නැත්නං බෙල්වඩියර් තමා.
![]()
ඔය සියල්ල ගසා ඇත. දැන් ගසන්නේ නැත.
සිලෙක්ටඩ් කාස්ක් ඔනිනම් කියාපියව් කොල්ලනි.තිබුනොත් ගේන්නං.
ඔක ටික්ක රෙයා ලිකර් එකක්.
එහෙම නැත්නං බෙල්වඩියර් තමා.
![]()
gold eka kiyatada denne?
මං ඇහුවෙ ෆිට් එකට බොන්න ගේන්න.
ලොල්ස්
api set wela gahamuda ponnayo?වම් පස සිට 4 වැන්න හැර අනිත් සියල්ලම ගසා ඇත..........

මේකක් බොන්න ආසයි
![]()
