joop homme පාවිච්චි කරන අය ඉන්නවද ...help

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    joop homme පාවිච්චි කරන අය ඉන්නවද ...ගොඩක් review වල තියනව hot weather එකේදී පාවිච්චි කරන්න එපා කියල ...ඒක ඇත්තද ...

    lauder for men කියන එක ගත්ත 6000 වුනා නොදකින් බන් සුවදත් නැහැ ඔලුවත් රිදෙනව

    joop homme එකක් ගන්න හිතන් ඉන්නේ

    use කරන එකෙක් කියපන්කො කොහොමද කියල ගත්තට අවුලක් නැද්ද
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    joop homme පාවිච්චි කරන අය ඉන්නවද ...ගොඩක් review වල තියනව hot weather එකේදී පාවිච්චි කරන්න එපා කියල ...ඒක ඇත්තද ...

    lauder for men කියන එක ගත්ත 6000 වුනා නොදකින් බන් සුවදත් නැහැ ඔලුවත් රිදෙනව

    joop homme එකක් ගන්න හිතන් ඉන්නේ

    use කරන එකෙක් කියපන්කො කොහොමද කියල ගත්තට අවුලක් නැද්ද

    mamath reviews hoda nisa eka paarak gaththa... aeth mata aeke suwada elluwe neee..

    aenisa oka kiyana tharamma supirida dannehe.. aenisa shop ekakata gihin oka test karala ganna online gannepa.. mama online order karala genna gaththey!! :(
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    It reminds me the smell i got when I entered the saloon that I used to go back in 90s
    It's vintage