Jquery - ai bn mehema wada karanne natte?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Machan ai bn mehema dunnama wada karanne natte? document eka load karaddima variable ek assign karanawane bn ithn.
    HTML:
    <a href="#" id="click">Click</a>
    
    <script>
    $(document).ready(function(){
    var al = "New"
    });
    
    
    $('#click').click(function(){
    alert(al);
    });
    </script>
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං ඉස්සෙල්ලම programming basic කරලා හිටපන් කොල්ලෝ.
    උබ දාන thread වලින් පෙන්නේ. Ms office course එකක් කරලා software එකක් කරනවා වගේ.
    =================1============
    $(document).ready(function(){
    var al = "New"
    });

    ==============2===============
    $('#click').click(function(){
    alert(al);
    });


    උබ මෙතන function දෙකක් හදලා තියෙනවා. al කියල variable එක තියෙන්නේ document ready function එක ඇතුලේ. උබ කොහොමද එක එළියේ තියෙන වෙනමන් click function එක ඇතුලේ use කලේ.
    දැන් උබට තේරෙන්න ඕනේ ඕක හදාගන්න හැටි. එකත් කියලා දුන්නම උබ ඉගෙනගන්නෙම නැ