jQuery help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මගේ jquery දැනුම වැඩිය හොද නෑ.

    මට ඕන උනා jq කෝඩ් එකක් වැඩ කරන්න තත්පර 10කට වරක්. මොකද හැම තත්පර 10කට වරක් යම් කන්ඩිෂන් එකක් චෙක් වෙනව ඒ කෝ්ඩ් එකෙන්.

    මට ඕන උනේ මැසේජ් එකක් පෙන්නන්න. ඒත් අවුල තියෙන්නේ හැම තත්පර 10කටම වරක් එකම මැසේජ් එක print වෙන එක.

    මට එහෙම ඕන නෑ මට ඕන එක සැරයක් පෙන්නන් විතරයි. මේක කොහමොද කරගන්නේ. :)