rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අලිගැට පේර මරු බන් කිරි දාලා අයිස් කැට දාලා බ්ලෙන්ඩ් කරලා...
    සුපිරි...
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    aligatapeera
    gaslabu
    mango
    diwul
    mixfriut

    aligatapeera thama pattama

    අඩෝ දිවුල් කිරි මරු බන් හදලා කූල් කරලා. :D:D:yes::yes:
    එකට උණු බත් ටිකක් දාගත්තනම් .... සුපිරි.. ;);):yes:

    මම විතරද බන් දිවුල් කිරි වලට බත් දාගෙන කාලා තියෙන්නේ __?? :confused:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    අඩෝ දිවුල් කිරි මරු බන් හදලා කූල් කරලා. :D:D:yes::yes:
    එකට උණු බත් ටිකක් දාගත්තනම් .... සුපිරි.. ;);):yes:

    මම විතරද බන් දිවුල් කිරි වලට බත් දාගෙන කාලා තියෙන්නේ __?? :confused:

    bath daala :confused:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    bath daala :confused:

    උබ කිවුවට විස්වාස කරන්නේ නැ නේ... :P දිවුල් කිරි හදලා කෝප්පෙට දාලා එකට බත් හැන්දක් දාගෙන කාලා බලපන්.. :yes: අනිවා උබ දෙවෙනි පාරටත් බත් හැන්දක් දාගෙන කනවා සුවර්.............. :D;):yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ දිවුල් කිරි මරු බන් හදලා කූල් කරලා. :D:D:yes::yes:
    එකට උණු බත් ටිකක් දාගත්තනම් .... සුපිරි.. ;);):yes:

    මම විතරද බන් දිවුල් කිරි වලට බත් දාගෙන කාලා තියෙන්නේ __?? :confused:

    diwul kiri kiwwe, elakirith daalada ? bath ekka ? :eek:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Health-advantages-of-passion-fruit-smoothies-passion-aus.jpg

    lunu and dehi chuttak dapan fatta
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අනෝද වලින් හදලා බීලබලපියව්... අලිගැට පේර කැලේ.....

    අනෝදා බීම පානය
    a-17.jpg

    බොහෝ විට ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබෙන ශරීරය සිසිල් කරන පලතුරු අතරින් ඉතාම ගුණවත් පළතුරකි අනෝදා.
    ආත්තා, වැලි ආත්තා, කටු අනෝදා ආදී විවිධ නම්වලින් හැඳින්වෙන එකම ගණයට අයත් මෙම පලතුරු ඉතාම රසවත්ය. බෙහෙවින්ම ගුණ වැඩිය. අවුරුද්ද පුරාම බොහෝ විට දක්නට ලැබෙන මෙම පලතුර පෝෂ්‍යදායී බීමක් ලෙසට සාදාගන්නා අයුරු විමසා බලමු.
    පස්දෙනෙකුගෙන් යුත් පවුලකට බීම සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය.
    සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01
    පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක්
    ලුනු, සීනි
    දෙහි අවශ්‍ය පමණට
    වතුර ලීටර් 01
    එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය.
    සාදන ක්‍රමය
    අනෝදා ගෙඩිය සෝදා පිරිසුදු කර එහි ඇට ඉවත් කර එය සූරා බ්ලෙන්ඩරයට දමා එයට මිටිකිරි හා වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා සීනි හා ලුණු ද දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා දෙහි බිංදු කීපයක් හා කුඩුකර ගත් එනසාල් ස්වල්පයක් දමා කලවම් කර බීමට ගන්න. දියවැඩියා රෝගීන්ට සීනි නොදා පානය කළ යුතුය.
    එහි අඩංගු දෑ
    සීනි
    කාබෝහයිඩ්‍රේට්
    විටමින් සී
    විටමින් බී
    ඛනිජ ලවන
    ප්‍රෝටීන්
    කැල්සියම්
    එහි ගුණ
    * එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නාශකයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැතිකරයි.
    * රක්ත ශෝධක ගුණය නිසාම කැසීම, මුඛ තුවාල, කුෂ්ඨ, දද ආදිය නසයි.
    * ඒ ගුණය නිසාම සම සිනිඳු කරයි. පැහැපත් කරයි. ලප කැලැල් නැතිකරයි. වියළි සම නැති කර සමේ තෙතමනය ඇතිකරයි.
    * ඇස්වල දීප්තිය ඇතිකරයි.
    * මළබද්ධය වළක්වයි.
    * පාද දාහයට ඉතා හොඳය. කකුල් පැලෙන අයට සමේ කොරල ඇති අයට අගනා ඖෂධයකි.
    * විටමින් සී අධික නිසාම හිසකෙස්වල දීප්තිය ඇතිකරයි. හිසකෙස් වැටීම නවතාලයි.
    * මුත්‍රා දැවිල්ල, ටික ටික මුත්‍රා පහවීම හා විශේෂයෙන්ම මුත්‍රා ගල් සෑදීම වැළැක්වීමට අගනා ඖෂධයකි.
    * කාන්තා ඔසප් අක්‍රමවත් වීම, ඇඟ උණුකරවා ගෙන යාම ආදී වනිතා රෝගවලට ඉතාම හොඳය.
    අගුණ වන අවස්ථා
    * අධික සීතල නිසාම සෙම් රෝගීන්ට නම් සුදුසු නොවේ. පීනස, කැස්ස, හතිය, පපුවේ මහන්සිය ආදීන්ට සුදුසු නොවේ. නමුත් පිත් ප්‍රබල වන රෝගවලට අගුණ විය හැක.
    මපෝෂණය අධික පලතුරක් නිසා අගුණ වන අවස්ථා බොහෝ අඩුය.

    ආර්. යටවතුර
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    diwul kiri kiwwe, elakirith daalada ? bath ekka ? :eek:

    එළකිරි දාලා දිවුල් කිරි හදනවද බන්._?

    මමනම් දන්නේ පොල් කිරි , දිය කිරි හා මිටි කිරි

    සුදු බත් හැන්දක් දාගනින් දිවුල්කිරි වීදුරුවට හැන්දෙන් කාපන් දිවුල්කිරිත් එක්ක ... ෆට්ට යකෝ
     
    Last edited:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    දිවුල් කිරි
    අඩංගු දෑ
    හොඳින් පැසුණු දිවුල් ගෙඩි 2,සීනි ග්‍රෑම් 250,පොල් ගෙඩි 3/4 ක දිය කිරි හා මිටි කිරි,අයිස් කැට

    සාදන අයුරු

    දිවුල් කටුව කඩා භාජනයකට සූරා ගන්න.සීනි එකතු කර හොඳින් පොඩි කරන්න.ඊට පොල් කිරි ද එකතු කරන්න.ඉන් පසු හොඳින් අනා කලවම් කර ගන්න.බීමට පෙර පෙරා ගන්න.
    SL018.jpg
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මෙහෙ බීම වලින් බොන්න ආසම මේක.. ෆට්ට රහයි
    දොඩම් , කැරට්, දෙහි.,

    Rauch2LVitaminACE.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනෝද වලින් හදලා බීලබලපියව්... අලිගැට පේර කැලේ.....

    අනෝදා බීම පානය
    a-17.jpg

    බොහෝ විට ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබෙන ශරීරය සිසිල් කරන පලතුරු අතරින් ඉතාම ගුණවත් පළතුරකි අනෝදා.
    ආත්තා, වැලි ආත්තා, කටු අනෝදා ආදී විවිධ නම්වලින් හැඳින්වෙන එකම ගණයට අයත් මෙම පලතුරු ඉතාම රසවත්ය. බෙහෙවින්ම ගුණ වැඩිය. අවුරුද්ද පුරාම බොහෝ විට දක්නට ලැබෙන මෙම පලතුර පෝෂ්‍යදායී බීමක් ලෙසට සාදාගන්නා අයුරු විමසා බලමු.
    පස්දෙනෙකුගෙන් යුත් පවුලකට බීම සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය.
    සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01
    පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක්
    ලුනු, සීනි
    දෙහි අවශ්‍ය පමණට
    වතුර ලීටර් 01
    එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය.
    සාදන ක්‍රමය
    අනෝදා ගෙඩිය සෝදා පිරිසුදු කර එහි ඇට ඉවත් කර එය සූරා බ්ලෙන්ඩරයට දමා එයට මිටිකිරි හා වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා සීනි හා ලුණු ද දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා දෙහි බිංදු කීපයක් හා කුඩුකර ගත් එනසාල් ස්වල්පයක් දමා කලවම් කර බීමට ගන්න. දියවැඩියා රෝගීන්ට සීනි නොදා පානය කළ යුතුය.
    එහි අඩංගු දෑ
    සීනි
    කාබෝහයිඩ්‍රේට්
    විටමින් සී
    විටමින් බී
    ඛනිජ ලවන
    ප්‍රෝටීන්
    කැල්සියම්
    එහි ගුණ
    * එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නාශකයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැතිකරයි.
    * රක්ත ශෝධක ගුණය නිසාම කැසීම, මුඛ තුවාල, කුෂ්ඨ, දද ආදිය නසයි.
    * ඒ ගුණය නිසාම සම සිනිඳු කරයි. පැහැපත් කරයි. ලප කැලැල් නැතිකරයි. වියළි සම නැති කර සමේ තෙතමනය ඇතිකරයි.
    * ඇස්වල දීප්තිය ඇතිකරයි.
    * මළබද්ධය වළක්වයි.
    * පාද දාහයට ඉතා හොඳය. කකුල් පැලෙන අයට සමේ කොරල ඇති අයට අගනා ඖෂධයකි.
    * විටමින් සී අධික නිසාම හිසකෙස්වල දීප්තිය ඇතිකරයි. හිසකෙස් වැටීම නවතාලයි.
    * මුත්‍රා දැවිල්ල, ටික ටික මුත්‍රා පහවීම හා විශේෂයෙන්ම මුත්‍රා ගල් සෑදීම වැළැක්වීමට අගනා ඖෂධයකි.
    * කාන්තා ඔසප් අක්‍රමවත් වීම, ඇඟ උණුකරවා ගෙන යාම ආදී වනිතා රෝගවලට ඉතාම හොඳය.
    අගුණ වන අවස්ථා
    * අධික සීතල නිසාම සෙම් රෝගීන්ට නම් සුදුසු නොවේ. පීනස, කැස්ස, හතිය, පපුවේ මහන්සිය ආදීන්ට සුදුසු නොවේ. නමුත් පිත් ප්‍රබල වන රෝගවලට අගුණ විය හැක.
    මපෝෂණය අධික පලතුරක් නිසා අගුණ වන අවස්ථා බොහෝ අඩුය.

    ආර්. යටවතුර

    :yes:
    Matanam juice eka hari giye na. Gediya pitin kana eka wada hodai. Habai godak aya kamathi juice walatath.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උබ කිවුවට විස්වාස කරන්නේ නැ නේ... :P දිවුල් කිරි හදලා කෝප්පෙට දාලා එකට බත් හැන්දක් දාගෙන කාලා බලපන්.. :yes: අනිවා උබ දෙවෙනි පාරටත් බත් හැන්දක් දාගෙන කනවා සුවර්.............. :D;):yes:
    ඊයා යකෝ බල්ලෝ වමනේ කරලා වගේ :lol:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    :yes:
    Matanam juice eka hari giye na. Gediya pitin kana eka wada hodai. Habai godak aya kamathi juice walatath.
    ඔය හුත්තලාට පිස්සු අයිසෙ! ගෙඩිය අරන් කන්න තියෙන එකේ නිකම් බොරුවට සීනි දාන් බොන්න පිස්සුද අයිසෙ :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය හුත්තලාට පිස්සු අයිසෙ! ගෙඩිය අරන් කන්න තියෙන එකේ නිකම් බොරුවට සීනි දාන් බොන්න පිස්සුද අයිසෙ :lol:

    Eka thamai yako Mamath kiyanne. Aguna kola malawala nikan kanawa. Anoda walata seeni daala bonawa.